අලුත් අවුරුද්දේ ඇත්ත කථාව

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අලුත් අවුරුද්දේ ඇත්ත කථාව

    දැන් රැවටුනා ඇති.


    අලුත් අවුරුද්ද හෙවත් සුර්ය මංගල්ය කිය කිය අපි සමරන්නේ් දෙමල බමුණන්ගේ විකාරයක්.

    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව, නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි. මහා වංශයේ ඔීක පැහැදිලිව සදහන් වෙනවා.


    සිංහල බ‍ෞද්ධ අපේ මහා මංගල්‍යය තමයි වෙසක් උත්සවය.
     
    • Like
    Reactions: a2mdb

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සුරිය මංගල්‍යය හා චාරිත්‍ර වාරිත්‍ර - වාරිත්‍ර කියන්නේ කලයුතු දේ - වාරිත්‍ර වැලකිය යුතු දේ

    10 වෙනි සියවසෙන් පස්සේ හිරු දෙවියන් වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත විය. මෙය බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කල වන්දනා ක්‍රමයක්. අනුරාධපුර යුගයෙන් පසු එනම් 10 වෙනි සියවසෙන් පසු තමයි ඉන්දියාවෙන් ලංකාවේ බලය අල්ල ගන්න ඉන්දීය හමුදා ඇවිත් තියෙන්නේ.

    මහා පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පස්සේ සිදුවුන කාලිංග දේශයෙන් උපන් බමුණෙක් වන උපන් මාඝ ගේ ආක්‍රමණයෙන් තමයි ඔය සුර්ය වන්දනාව ලංකාවට ආවෙ. ඒක මහාවංශ‍යේ සදහන් වෙන්නේ මාඝ නරේන්ද්‍ර නැමැති මහා ග්‍රීෂ්මය ලංකා රාජ්‍යය නැමැති මහා වනය පෙලන්නට බොහෝ යෝධයන් නැමැති ලැව්ගිණි මෙහෙයවුයේය.

    ලෝකයාට පීඩා කරන්නන් වු ඔහුගේ කෘර මහා යෝධයෝ අපි කේරළ යෝදයම්හ යැයි උන්නාද කරමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ පැහැරගත්හ, බොහෝ කල් පාලනය කරන ලද්දාවු කුලාචාර (රාජ පරම්පරාව) කඩ කලහ. හස්ත පාදාදී කැපූහ. (සිංහලයන්ව මරා දමන ලදී). බොහෝ ගෙවල් බිදපූහ. ගවමහීෂාදීන් තමා අයත් කොට බැදපූහ. මහා ධනවත් වු ආර්‍ය්‍ය ජනයා බැද කෛාට සියලු බොහෝ වු චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙලුහ. දරුවන් තැලූහ. ජනයා ලවා බර ඉසිලූහ, බොහෝ කාර්යය කරවුහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ථ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිරූහ. ශ්‍රද්ධා ඇති පෙර නරවරයන් විසින් කරන ලද උස් වු මහා චෛත්‍යය හෙලමින් වනසා ඒ චෛත්‍යයන්ගේ ජීවයට සමාන වු ‍බොහෝ ශාරීරක ධාතුන් වහන්සේලා අතුරුදන් කලහ. මෙසේ දුෂ්ඨ ඇත්තා වු මාර යෝධයන් සමාන ද්‍රවිඩ යෝධයෝ සසුනද නැසූහ. ඉකිබිති පුලතිසි නම් පුරය සර්වප්‍රකාරයෙන්ම හාත්පසින් සිරකොට පරාක්‍රමබාහු නම් එවකට සිටි ඉන්දිය ද්‍රවිඩ පඩි රජුගේ ඇස් උපුටා මැරූහ. මුතු වෙරලු මිණි ආදී සියලු ධනය පැහැරගත්හ. ඒ කාලිංග මාඝ රජුහු මානාභරන ආදියේ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයේ අභිෂේක කලහ. මෙසේ නරේන්ද්‍රතෙම (මාඝ) රට හස්තප්‍රාප්ත කොට රාජ්‍යාභිෂේක කොට පො‍ලොන්නරුවේ විසුහ.
    ඒ මහීපාල‍ (මාඝ) තෙම මහත් ජනයා මිස දිටු ගන්වා අමිශ්‍ර වු සතර කුලයේ ජනයා අත්‍යත්‍යයෙන් මිශ්‍ර කලේය. සිංහලයනට අයත් ගම්කෙත් ගෘහාරාම දාස මහීෂ සියල්ල කේරලයන්ට දෙවීය. විහාර පිරිවෙන් බොහෝ දේවාල කිසියම් යෝධ කෙනෙකුගේ වාසස්ථාන ලෙස නියම කලේය. එතෙමේ බුදුන් අයත් වු එසේම දහම් සග අයත් වු ධනය අරගෙන නරකයට යනු පිණිස බොහෝ පවු ඉපදවුයේය. මාඝ නම් මිහිපති තෙමේ මේ ආකාරයෙන් බලහත්කාර ක්‍රියා කොට එක් විසි වසක් ලක් දිව රාජ කරවීය.


    මෙන්න මේ විසි එක් වසර තුල තමයි අපේ ‍මහා උත්සවය වන වෙසක් උත්සවය නැති වෙලා සුර්ය මංගල්‍යය ආවේ.
    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි.

    අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ “නමෝ බුද්ධාය 115” වැනි සදහම් කතිකාවතෙන් උපුටා ගන්නා ලදී
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සූර්‍ය මංගල්‍යයත් වෙසක් මංගල්‍යයත් යන උත්සව දෙකම හෙළයන්ගෙම මිස වෙන කාගෙවත් දෙයක් නෙවෙයි.







     
    • Like
    Reactions: scorpion MW

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සූර්‍ය මංගල්‍යයත් වෙසක් මංගල්‍යයත් යන උත්සව දෙකම හෙළයන්ගෙම මිස වෙන කාගෙවත් දෙයක් නෙවෙයි.








    ko sakshi
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු :rolleyes:
     
    • Like
    Reactions: Dishta Didin

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    ඉස්සර කාලේ ඉදන් තිබුණු අපේ කම ඇති කරන දෙයක් නැති කරන්න එපා...
    අවුරුද්ද තිබුණා කියලා කවදාවත් වෙසක් එකට තියෙන් තැන නැති කරේ නෑ අපේ මිනිස්සු
    ටික ටික අපේ සංස්කෘතිය නැති කරල දාන්න තමයි ඔය හදන්නේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මහාවංශය කියන්නේ වෙන උන්ගේ උවමනාවට ඝෝෂ ලියපු ලියවිල්ලක්. නියම සිංහලයන්ට නම් ඒකේ ඇති වැදගත්කමක් නැ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉස්සර කාලේ ඉදන් තිබුණු අපේ කම ඇති කරන දෙයක් නැති කරන්න එපා...
    අවුරුද්ද තිබුණා කියලා කවදාවත් වෙසක් එකට තියෙන් තැන නැති කරේ නෑ අපේ මිනිස්සු
    ටික ටික අපේ සංස්කෘතිය නැති කරල දාන්න තමයි ඔය හදන්නේ

    Ethakota demala bamunange ponna mathawada thamai budurajanan wahansege dharmayata wada wedagath.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අහස බලාගෙන අහසම පිරික්සූ

    පොළොව බලාගෙන පොළවෙන් වැඩ ගත්තූ

    අහස පොළොව මැද බුදුවන මිනිස්සු

    අපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    machanla mewage festivals puposely create karapuwa economy eka duwanna. Dan balapan auruddata festivals kiyak tiyanwada Aluth aurudda, Christmas, Thai pongal, Eid etc... kiyak ewa tiyanwada. Owa tibbe nattan economy eka run wenne na. Owa tiyana hinda tama ban economy eka boost wela enne. Sales wadi wenne, porfit wadi wenne, minissu laga salli gawasenne ahnda machanla. Mage idea eka qwe. Ubalage view dapalla.....
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අහස බලාගෙන අහසම පිරික්සූ

    පොළොව බලාගෙන පොළවෙන් වැඩ ගත්තූ

    අහස පොළොව මැද බුදුවන මිනිස්සු

    අපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු

    Ow hebei 10 weni siyawasen passe. eeta kalin kiwwe upasakayo kiyalalu
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත කතාව කියන්නද , හැබැයි උබේ හිත රිදෙයි ...

    මේකයි කතාව , මේ ලෝකේ කොහෙවත් ශුද්ධ , පිරිසිදු , පියෝ , ක්ලීන් කිසිම සංස්කෘතියක් නෑ , උබල පට්ට පිරිසිදු සිංහල සංස්කෘතියක් හොයනවා නං ඒක බොරුවක් , උබල පට්ට පිරිසිදු දෙමල සංස්කෘතියක් හොයනවා නං ඒකත් බොරුවක් .. ඕක ඉතින් තියරිටිකලි පැහැදිලි කරන්න යන කාලේ අපරාදේ ...!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර දළදා පෙරහැර පටන් ගත්තේ කොච්චර මෑතකදීද :oo: එතකොට ඒකත් සිංහල සංස්කෘතික අංගයක් නෙවේ ද ? :sorry: