වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: :yes:
    අනික මේකේ High ground clearance suspension තියෙන්නේ 165mm GC
    එච්චර උස එකට ඊවෝ බොඩිකිට් එකක් ගැහුවොත්... :lol:
    ඔය නෝමල් එක නම් ගහගන්න හිතිලා තියෙන්නෙ, බලමු... :yes:

    තම්බියා වලලුකරට කලිසම ඇන්දා වගේ තියෙයි

    image_gallery
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තාම පොඩියි.ආර්ථික වශයෙන් :baffled::baffled:

    මායි උබයි විතරයි මේකෙ අාර්ථික වශයෙන් කෙල වෙච්ච එවුන්ට ඉන්නෙ

    ඔය evileye කියන එකා ඔහොම හිටියට
    Maths වලන් z එක 2.3ද කොහෙද
    Island rank 100 අැතුලෙ
    කෙලින්ම මෝරා
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මායි උබයි විතරයි මේකෙ අාර්ථික වශයෙන් කෙල වෙච්ච එවුන්ට ඉන්නෙ

    ඔය evileye කියන එකා ඔහොම හිටියට
    Maths වලන් z එක 2.3ද කොහෙද
    කෙලින්ම මෝරා හොදම degreeයක්

    සතුටුයි.උඹ කොහොමද කෙල වෙච්චි එකෙක් වෙන්නේ?

    මම උ.පේ ත් අසමත්.එහෙනම් මට උපරිමයෙන් කෙලවෙන්න ඕනි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මායි උබයි විතරයි මේකෙ අාර්ථික වශයෙන් කෙල වෙච්ච එවුන්ට ඉන්නෙ

    ඔය evileye ද මොකාද එකත්
    Maths වලන් z එක 2.3ද කොහෙද
    කෙලින්ම මෝරා

    2.04 ගානක්,100 නෙමේ 500 ගානක් යකෝ :lol::lol:

    ඒ වුනාට තාම සතයක්වත් නෑනේ:no:, රස්සාවක් හම්බෙන්ඩ අවුරුදු5ක්වත් යයි:(,

    මේ දවස් වල ඉන්ටර්නෙට් මනි වලට ට්‍රයි එකක් දාන ගමන් ඉන්නේ, ප්‍රෝග්‍රමින්ග් එහෙම:D
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ වුනාට තාම සතයක්වත් නෑනේ:no:, රස්සාවක් හම්බෙන්ඩ අවුරුදු5ක්වත් යයි:(,

    මේ දවස් වල ඉන්ටර්නෙට් මනි වලට ට්‍රයි එකක් දාන ගමන් ඉන්නේ, ප්‍රෝග්‍රමින්ග් එහෙම:D

    මැත්ස් කොරලා 2 පන්නනවා කියන්නෙ ඉතින් කැරි මීටරයක් තමා

    අනික් දේවල් ඉතින් උබට නතින්

    මගෙත් හිටියනෙ maths කරපු යාලුවො

    Exam ලියපු අවුරැද්දේ කෑල්ල බූටි තිබ්බයි කියලා බිබී හිටියා, බයික් එකින් වැටිලා මාස ගාණක් අැදේ හිටියා, තව එක එක විකාර

    But Island rank එක 50 අැතුලෙ

    කැරිම ඩයල් තමා
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    රිදිල යෙ තම්බිට:angry::angry:
    මේව තමා උපරිම ශින්හලුන්ට හදපු ලෑන්ඩ් කෲසර් Vඅල්ලාහ්:rofl:

    අපේ මිනිශ්ශු මිඩ්ල් ඊස්ට් වල පදින්නේ ඕවා තමා ශින්හලයෝ :rofl:......ඔටුවගෙන් පස්සේ ෆුලි අල්ලාහ් සර්ටිෆයිට් වාහනේ කෘසරේ තමයි :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මැත්ස් කොරලා 2 පන්නනවා කියන්නෙ ඉතින් කැරි මීටරයක් තමා

    අනික් දේවල් ඉතින් උබට නතින්

    මගෙත් හිටියනෙ maths කරපු යාලුවො

    Exam ලියපු අවුරැද්දේ කෑල්ල බූටි තිබ්බයි කියලා බිබී හිටියා, බයික් එකින් වැටිලා මාස ගාණක් අැදේ හිටියා

    But Island rank එක 50 අැතුලෙ

    කැරිම ඩයල් තමා

    ඌ ඇඳේ ඉඳන් ගනන් හදන්නැති බන්.උබ මොකක්ද තෝරගත්තේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    2.04 ගානක්,100 නෙමේ 500 ගානක් යකෝ :lol::lol:

    ඒ වුනාට තාම සතයක්වත් නෑනේ:no:, රස්සාවක් හම්බෙන්ඩ අවුරුදු5ක්වත් යයි:(,

    මේ දවස් වල ඉන්ටර්නෙට් මනි වලට ට්‍රයි එකක් දාන ගමන් ඉන්නේ, ප්‍රෝග්‍රමින්ග් එහෙම:D

    උබ maths කරලත් 2.04
    මම commerce කරල 1.402
    O/l 9as තිබිලත් මෙහෙම result එකත් අාවනෙ

    ලැජ්ජයි බන් මට මන් ගැනම:(:(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම බැලුවා කට්ටිය එකපාරම අතුරුදහන් උනේ කොහේද කියලා.

    මම වාහන හින්දා කාපු කටු කලින් ත්‍රේඩ් එකේ මුල ඉදලා කියවනවා, පොල් මාමගේ පට්ට කතානේ තියෙන්නේ :love::love:, කියවන්න කියවන්න වාහන පිස්සුව වැඩි වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම වාහන හින්දා කාපු කටු කලින් ත්‍රේඩ් එකේ මුල ඉදලා කියවනවා, පොල් මාමගේ පට්ට කතානේ තියෙන්නේ :love::love:, කියවන්න කියවන්න වාහන පිස්සුව වැඩි වෙනවා

    අනිවා.ඔක්කෝම කියවහන්.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිවා.ඔක්කෝම කියවහන්.

    :yes::yes:

    මන් යාලුවන්ට කියලා තියෙනවා එලකිරිය ගැනයි වාහන ගැන තියෙන දේවලුයි උන්ට ආසාවක් නෑ:(:( උන් කරන්නේ බුකියේ ලැගගෙන ඉන්න එක විතරයි:angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    :yes::yes:

    මන් යාලුවන්ට කියලා තියෙනවා එලකිරිය ගැනයි වාහන ගැන තියෙන දේවලුයි උන්ට ආසාවක් නෑ:(:( උන් කරන්නේ බුකියේ ලැගගෙන ඉන්න එක විතරයි:angry::angry:

    මෙහ් ඔය කියෝගෙන එන ගමන් කටු කතා තියෙන පෝස්ට් වල ලින්ක් කොපි කල්ල නෝට් පෑඩ් එකකට වත් දාගනින් ඊටපස්සේ කටු කතා ටික වෙනම කියවන්න ඕන අයට පුළුවන් නේ කෙළින්ම ලින්ක් එක ක්ලික් කරලා යන්න :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes:

    මන් යාලුවන්ට කියලා තියෙනවා එලකිරිය ගැනයි වාහන ගැන තියෙන දේවලුයි උන්ට ආසාවක් නෑ:(:( උන් කරන්නේ බුකියේ ලැගගෙන ඉන්න එක විතරයි:angry::angry:

    උඹ වැරදි තැනින් මාකටිං එක කරලා තියෙන්නේ.අලුත්ම වැල,බාගන්න ලින්ක් එහෙම තියෙනවා පට්ට සයිට් එක බන් කියලා කියපන්.පෝලිමේ එයි කට්ටිය.
     
    Status
    Not open for further replies.