![]()
අනික මේකේ High ground clearance suspension තියෙන්නේ 165mm GC
එච්චර උස එකට ඊවෝ බොඩිකිට් එකක් ගැහුවොත්...
ඔය නෝමල් එක නම් ගහගන්න හිතිලා තියෙන්නෙ, බලමු...![]()
තම්බියා වලලුකරට කලිසම ඇන්දා වගේ තියෙයි
![]()
අනික මේකේ High ground clearance suspension තියෙන්නේ 165mm GC
එච්චර උස එකට ඊවෝ බොඩිකිට් එකක් ගැහුවොත්...
ඔය නෝමල් එක නම් ගහගන්න හිතිලා තියෙන්නෙ, බලමු...![]()
මමනම් ඔය අළුත් වාහන වලට එච්චර කැමැත්තක් නෑ.මම කැමති ක්ලැසික් වාහන වලට.
ලොකු උනාම එකක් ගන්න ඕනි.

තාම පොඩියි.ආර්ථික වශයෙන්![]()
මායි උබයි විතරයි මේකෙ අාර්ථික වශයෙන් කෙල වෙච්ච එවුන්ට ඉන්නෙ
ඔය evileye කියන එකා ඔහොම හිටියට
Maths වලන් z එක 2.3ද කොහෙද
කෙලින්ම මෝරා හොදම degreeයක්
මායි උබයි විතරයි මේකෙ අාර්ථික වශයෙන් කෙල වෙච්ච එවුන්ට ඉන්නෙ
ඔය evileye ද මොකාද එකත්
Maths වලන් z එක 2.3ද කොහෙද
කෙලින්ම මෝරා

, රස්සාවක් හම්බෙන්ඩ අවුරුදු5ක්වත් යයි
, 
ඒ වුනාට තාම සතයක්වත් නෑනේ, රස්සාවක් හම්බෙන්ඩ අවුරුදු5ක්වත් යයි
,
මේ දවස් වල ඉන්ටර්නෙට් මනි වලට ට්‍රයි එකක් දාන ගමන් ඉන්නේ, ප්‍රෝග්‍රමින්ග් එහෙම![]()
රිදිල යෙ තම්බිට
මේව තමා උපරිම ශින්හලුන්ට හදපු ලෑන්ඩ් කෲසර් Vඅල්ලාහ්
......ඔටුවගෙන් පස්සේ ෆුලි අල්ලාහ් සර්ටිෆයිට් වාහනේ කෘසරේ තමයි
මැත්ස් කොරලා 2 පන්නනවා කියන්නෙ ඉතින් කැරි මීටරයක් තමා
අනික් දේවල් ඉතින් උබට නතින්
මගෙත් හිටියනෙ maths කරපු යාලුවො
Exam ලියපු අවුරැද්දේ කෑල්ල බූටි තිබ්බයි කියලා බිබී හිටියා, බයික් එකින් වැටිලා මාස ගාණක් අැදේ හිටියා
But Island rank එක 50 අැතුලෙ
කැරිම ඩයල් තමා
2.04 ගානක්,100 නෙමේ 500 ගානක් යකෝ![]()
ඒ වුනාට තාම සතයක්වත් නෑනේ, රස්සාවක් හම්බෙන්ඩ අවුරුදු5ක්වත් යයි
,
මේ දවස් වල ඉන්ටර්නෙට් මනි වලට ට්‍රයි එකක් දාන ගමන් ඉන්නේ, ප්‍රෝග්‍රමින්ග් එහෙම![]()

WHO IS THE NEXT OWNER ,,,, ?
mitsubishi galant 2002 Special Edition car
Contact - Danushka Aravinda - 071 44 99 718
https://www.facebook.com/danushka.aravinda.7/videos/10209595007406084/
මම බැලුවා කට්ටිය එකපාරම අතුරුදහන් උනේ කොහේද කියලා.

, කියවන්න කියවන්න වාහන පිස්සුව වැඩි වෙනවාමම වාහන හින්දා කාපු කටු කලින් ත්‍රේඩ් එකේ මුල ඉදලා කියවනවා, පොල් මාමගේ පට්ට කතානේ තියෙන්නේ, කියවන්න කියවන්න වාහන පිස්සුව වැඩි වෙනවා
අනිවා.ඔක්කෝම කියවහන්.

උන් කරන්නේ බුකියේ ලැගගෙන ඉන්න එක විතරයි

මන් යාලුවන්ට කියලා තියෙනවා එලකිරිය ගැනයි වාහන ගැන තියෙන දේවලුයි උන්ට ආසාවක් නෑඋන් කරන්නේ බුකියේ ලැගගෙන ඉන්න එක විතරයි
![]()

මන් යාලුවන්ට කියලා තියෙනවා එලකිරිය ගැනයි වාහන ගැන තියෙන දේවලුයි උන්ට ආසාවක් නෑඋන් කරන්නේ බුකියේ ලැගගෙන ඉන්න එක විතරයි
![]()