ලංකාවේ ඉඳලා පිටරට company එකකට $ වලින් චෙක් එකක් යවන්න පුලුවන්ද බන්? 

(personal check, a cashier's check or a money order. බොහොම පොඩි ගානක්. $10ක් විතර)
පුලුවන්නම් කොහොමද යවන්නේ?

(personal check, a cashier's check or a money order. බොහොම පොඩි ගානක්. $10ක් විතර)
පුලුවන්නම් කොහොමද යවන්නේ?

import bill nam impotbill payment form ekak fill krala gewapn
(Ironic ha?

) Sure නෑ හැබැයි
තැන්ක්ස් මචෝ