චෙක් එකක්?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලංකාවේ ඉඳලා පිටරට company එකකට $ වලින් චෙක් එකක් යවන්න පුලුවන්ද බන්? :oo::baffled:

    (personal check, a cashier's check or a money order. බොහොම පොඩි ගානක්. $10ක් විතර)

    පුලුවන්නම් කොහොමද යවන්නේ? :nerd:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ලංකාවේ ඉඳලා පිටරට company එකකට $ වලින් චෙක් එකක් යවන්න පුලුවන්ද බන්? :oo::baffled:

    (personal check, a cashier's check or a money order. බොහොම පොඩි ගානක්. $10ක් විතර)

    පුලුවන්නම් කොහොමද යවන්නේ? :nerd:

    වෙස්ටන් යුනියන් වලින් වත් සල්ලි යවන්න බැරි රටක් :sorry::sorry:මෙක... පේපැල් වලින් ගෙවන්න පුලුවන් ද අහපන් කෝ..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bank draft ekakin ywapn. draft one bank ekakin denwa . loku ganak nam reason ahai kiypn echarai:) import bill nam impotbill payment form ekak fill krala gewapn:)
     
    • Like
    Reactions: ratadel

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    ලංකාවේ ඉදන් paypal ඇර පිටරටට සල්ලි යවන්නේ කොහොමද බන් ඇත්තටම.Western Union නැති නිසා සැහෙන්න පාඩු විදල තියෙනවා.
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    වෙස්ටන් යුනියන් වලින් වත් සල්ලි යවන්න බැරි රටක් :sorry::sorry:මෙක... පේපැල් වලින් ගෙවන්න පුලුවන් ද අහපන් කෝ..

    :sorry::sorry:

    Paypal එකට තමයි බන් චෙක් එක යවන්න වෙලා තියෙන්නේ :D (Ironic ha? :D) ගොඩක් කල් තිස්සේ Negative balance එකක් තිබිලා මම දන්නෙත් නෑ. පොඩි ගානක් ($4)

    උන් account එක suspend කරලා. (Negative balance එකක් ගොඩක් කල් තිබ්බොත් එහෙම කරනවලු) :dull:

    දැන් කියනවා චෙක් එකක් එවන්නලු negative balance එක අයින් කරලා account එක activate කරන්න :baffled: මම බැලුවේ $10 විතර යවන්න :D

    චෙක් එකක් එවන්න බැරිනම් call කරන්න කියල තියෙනවා. ඒත් බයයි බන් ලංකාවේ number එකකින් call කරන්න. පිලිපින් account එකක් :rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    bank draft ekakin ywapn. draft one bank ekakin denwa . loku ganak nam reason ahai kiypn echarai:) import bill nam impotbill payment form ekak fill krala gewapn:)

    "personal check, a cashier's check or a money order" කියල තියෙන්නේ බන් :sorry::sorry:

    Thanks මචන් :)

    ලංකාවේ ඉදන් paypal ඇර පිටරටට සල්ලි යවන්නේ කොහොමද බන් ඇත්තටම.Western Union නැති නිසා සැහෙන්න පාඩු විදල තියෙනවා.

    අනික් Payment processors වලින් පුළුවන් වෙන්න ඕනේ (Skrill, Payoneer etc :confused:) Sure නෑ හැබැයි :confused:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :sorry::sorry:

    චෙක් එකක් එවන්න බැරිනම් call කරන්න කියල තියෙනවා. ඒත් බයයි බන් ලංකාවේ number එකකින් call කරන්න. පිලිපින් account එකක් :rolleyes:

    skype ekata salli dala skype eken call ganin machn .. mam danna kipa denak oya widyata call gatta sl number notice wena seen ekata..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    skype ekata salli dala skype eken call ganin machn .. mam danna kipa denak oya widyata call gatta sl number notice wena seen ekata..

    ඔය තියෙන්නේ ක්‍රම :cool: තැන්ක්ස් මචෝ
    11.gif
    11.gif