වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ela ela genawama dannan

    11.gif
    11.gif
    11.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    oya wade atha arala dapan market color ekakma hoyaganin bn paint karanawa kyanne epa wena wade basla passe yannai un kyana dawasata wade iwara karannet na umbata epa wei

    same color ewa aran laabayak thiyan denna bane ban patta ganan ne. jara color gattoth mehema karala labayak thiyan denna puluwan wage nisai baluwe :sorry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    same color ewa aran laabayak thiyan denna bane ban patta ganan ne. jara color gattoth mehema karala labayak thiyan denna puluwan wage nisai baluwe :sorry:
    Oka amaru wedak ban...ubata garaj contact tinawanam behepan..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ubala alternator/starter motor service karanne KM keeyen wageda?
    Belu belmata wediya galawala na wage.. den meter eke hetiyata 105000Km neh.. service karanna weida?


    එහෙම සර්විසුත් තියෙනවද බන්??

    ඕකේ බොනට් එක වහලා ඕක එන්ජෝයි කරපන් දැන්..

    පිස්සුද බන් උබට? ඔය කාර් එකට ඉන්න දීපන්කෝ බන්:baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ade mage ekath me para amu bebaddek wela ne.. mata me tike mala penala hinda da manda .. petrol pichchenawa wedi..

    50L iwarai 300Km wenakota.. 6Kmpl ban..

    :lol::lol::lol::lol::lol:

    පෙට්‍රල් ටැංකියේ හිලක් ද දන්නෙ නෑ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගෑනි පෙට්‍රල් බොන්න ගත්තද :dull:
    ඇයි මොකෝ නැන්දම්මට ටොයෝටා එකක යන බෑනෙක් ඕනලුද?

    one na ban genui.. unge ammalai.. unta pana dunnath wedak na.. toyota wala yana beno newe meka me wena magulak paduwe inna na agili gahanna enakota..

    van eketh diesel bonawa ban man me tike pagana pegillata..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අද මාර වැඩක් උනානේ බන් මට.අද දවල් මොරටුවේ ඉඳන් රාජගිරියට බයික් එකේ ගියා.යනගමන් රාවතාවත්ත ශෙඩ් එකෙන් රු 500ක තෙල් ගැහුවා.මම රාජගිරි ගිහිල්ලා කෙලින්ම මොරටුවට ආවා.ඒ ඇවිත් ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් උනා.2 Km විතර එනකොට බයික් එක රිසව් වැටුනා කියපන්කෝ.මේක 100 බයික් එකක්.බයික් එකේ ටැංකියේ පට්ට හිලක්ද කොහෙද.නැත්නම් ශෙඩ් එකෙන් අඩුවෙන් තෙල් ගහලා තියෙන්නේ
     
    Last edited:
    Status
    Not open for further replies.