oyage tread kiywala thiyenawa. wahana gananam interest ekak na. eth motivational thread digatama liyanna. kata hari wadagath wey.. good talk







. හොයන සල්ලි වලින් බාගෙකම බත් ගිලිනව කියල තමා ආරන්චි
)නැව් ටෝක් දෙන එකාට හබලක්වත් නෑ කියලා කියනවා. මලකඩයා ලක්ෂ පහක් දහයක් මාසෙකට හොයනවා.ඕකා ලක්ෂ පහක් දැකලා තියෙනවද දන්නෙත් නෑ. ඩුබායි ගිහින් එහේ පොඩි රස්සාවක් කරගෙන ඉඳලා. බොරු ඉන්ජිනෙරුවෙක් විදිහට පෙන්නගෙන ඉන්නවා කියලනම් දන්නවා10. දැන් මාසික ආදායම අඩුම තරමේ ලක්ෂ5 - 10ක් වත් වෙනවා ඇති නේද? නැත්නම් එම්ප්ටි පොකට්, පොර ටෝක් විතර ද?
උත්සාහයේ උනන්දුවේ සහ කැපවීමේ ප්‍රතිපලත් එක්ක මට සතුටුදායක මාසික ආදායමක් අනිවාර්යයෙන්ම තියෙනවා...


රත්තරං ගැන අධ්‍යනය කරල මදි වගේ...
මීට සැර ප්‍රශ්න ටිකක් ඇහුවනම් මූව නග්ගල ගන්න තිබ්බ..
කෝම උනත් හොද වැඩක් මචං

මෙන්න මේ කතාව නං මගේ බාව පල්ලා ඇත්ත ඈ........[FONT="]3. [/FONT][FONT="]හරිදුවා - ගමනක් යන්න ඉන්න කොල්ලෙක්. ඌ හිතනවට වඩා ඌ ටැලන්ට්[/FONT]
පලයං බං යන්න ආව අතක් බලං....නැව් ටෝක් දෙන එකාට හබලක්වත් නෑ කියලා කියනවා. මලකඩයා ලක්ෂ පහක් දහයක් මාසෙකට හොයනවා.ඕකා ලක්ෂ පහක් දැකලා තියෙනවද දන්නෙත් නෑ. ඩුබායි ගිහින් එහේ පොඩි රස්සාවක් කරගෙන ඉඳලා. බොරු ඉන්ජිනෙරුවෙක් විදිහට පෙන්නගෙන ඉන්නවා කියලනම් දන්නවා![]()
පලයං බං යන්න ආව අතක් බලං....
තෝ එන්නේ වරායේ කනෙක්ෂන් එකෙන් නේ මීහරකෝ....
තෝ ලක්ෂ 5 කෙසේ වෙතත් පන්දාහේ කොළයක්වත් දැකල තියනව ද?
