එල එල උට්ටො.. :love: අපේ සත්තලං අයියට උට්ටා උට්ටා කියන එක හරි නෑ... :P
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය May 29, 2017 #261 crazybuddy said: එල එල උට්ටො.. Click to expand... අපේ සත්තලං අයියට උට්ටා උට්ටා කියන එක හරි නෑ...
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka May 29, 2017 #263 Mr.Tom said: සුභ පැතුම් රත්තරං මිත්‍රයා.... අනිවාර්යෙන් මම හිතන පතන දේවල්වල සාධනීය වෙනසක් ඇති කරන්න ලොකු දායකත්වයක් සපයපු පුද්ගලයෙක් තමයි රත්තරං. මිත්‍රයින් අතරින් මම ගරු කරන චරිතයක්. රාමුවෙන් පිට හිතන්න පුලුවන් වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන නොහැක්කක් නොමැති තරමේ මිනිසෙක්. මතවාදී පහර දීම් ගැන අහලා තිබුන නිසා මේක මතක් උනේ. රත්තරං සහ මම ගජ මිතුරෝ උනාට අපි දෙන්නත් මතවාදීව දෙපැත්තකට වෙලා පරණ වාහන සහ අලුත් වාහන ගැන ඇති තරම් තර්ක කරලා තියනවා. නමුත් අපි රෙප් කපාගන ෆේක් බස්සලා කුණුහරප කියාගන නෑ. අපි දෙන්නගේ මතයන් ඉදිරිපත් කරගත්තා බොහෝම සුහදව. Click to expand... මම එළකිරියේ එදා ඉඳන්ම ගරු කරන හොඳ සාමාජිකයෝ දෙන්නෙක්. රත්තරන් සහ MR .ටොම් .ඒ දෙන්නා කිසිම පැකිලීමක් නැතුව තමන්ගේ දැනුම අනුන් සමග බෙදාගන්නවා. මේවගේ හොඳ ත්‍රෙඩ් එකක් දාපු PATHFINDER A TO Z ටත් ස්තුතියි. Reactions: Pathfinder_A2Z
Mr.Tom said: සුභ පැතුම් රත්තරං මිත්‍රයා.... අනිවාර්යෙන් මම හිතන පතන දේවල්වල සාධනීය වෙනසක් ඇති කරන්න ලොකු දායකත්වයක් සපයපු පුද්ගලයෙක් තමයි රත්තරං. මිත්‍රයින් අතරින් මම ගරු කරන චරිතයක්. රාමුවෙන් පිට හිතන්න පුලුවන් වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන නොහැක්කක් නොමැති තරමේ මිනිසෙක්. මතවාදී පහර දීම් ගැන අහලා තිබුන නිසා මේක මතක් උනේ. රත්තරං සහ මම ගජ මිතුරෝ උනාට අපි දෙන්නත් මතවාදීව දෙපැත්තකට වෙලා පරණ වාහන සහ අලුත් වාහන ගැන ඇති තරම් තර්ක කරලා තියනවා. නමුත් අපි රෙප් කපාගන ෆේක් බස්සලා කුණුහරප කියාගන නෑ. අපි දෙන්නගේ මතයන් ඉදිරිපත් කරගත්තා බොහෝම සුහදව. Click to expand... මම එළකිරියේ එදා ඉඳන්ම ගරු කරන හොඳ සාමාජිකයෝ දෙන්නෙක්. රත්තරන් සහ MR .ටොම් .ඒ දෙන්නා කිසිම පැකිලීමක් නැතුව තමන්ගේ දැනුම අනුන් සමග බෙදාගන්නවා. මේවගේ හොඳ ත්‍රෙඩ් එකක් දාපු PATHFINDER A TO Z ටත් ස්තුතියි.
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka May 29, 2017 #264 රත්තරං;21361697 said: ඒ වගේම වෙනස් මතවාද දරපු නිසා හුගක් දේවල් අලුතින් ඉගෙනගත්තා Click to expand... මෙන්න ගන්නවනම් අනිත් අයටත් ආදර්ශ.
රත්තරං;21361697 said: ඒ වගේම වෙනස් මතවාද දරපු නිසා හුගක් දේවල් අලුතින් ඉගෙනගත්තා Click to expand... මෙන්න ගන්නවනම් අනිත් අයටත් ආදර්ශ.
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය May 29, 2017 #265 CONCORDE777 said: මෙන්න ගන්නවනම් අනිත් අයටත් ආදර්ශ. [/COLOR][/SIZE] Click to expand...