Hard Talk with රත්තරං

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරන් නානාගේ thread නිසා ගොඩගිය සහ ගොඩ යන්න සිටින සිංහළු කී දාහක් ඉන්නවද. රත්තරන්ගෙ thread බලල තමා මේ කර කර ඉන්නෙ මොන විකාරයක්ද කියල වැටහුනේ. මොන වෙලාවෙ මොකක් ඇහුවත් නෑ බෑ කියල කියන්නෙ නෑ කවදාවත්; දන්න සේරම කියල දෙනව. 2014 කාලෙ රත්තරංගෙ thread බලද්දි මං දැනං හිටියෙ කාර් වලින් වෑන් වෙන් කරල අඳුරගන්න විතරයි. එදා ඉඳන් අද වෙනකන් PM 1000ක් විතර යවල ඇති. හැම එකකටම උත්තර දුන්න. මං වගේ තව කීයක් ඔහොම එක එක ඒව අහනව ඇතිද? කිසි පැකිළීමකින් තොරව සිංහළුන්ට උදව් කරන නිසා රත්තරං පහන් දැල්ල වගේ එන්න එන්න දියුණුවෙන් දියුණුවට පත් වේවා. Ghost එකකින් යෑමට හැකිවේවා.
    ( PS - ඕක කළු කැත බඩෙක්. වලතරටත් වඩා බඩ තියනව:rofl:. හොයන සල්ලි වලින් බාගෙකම බත් ගිලිනව කියල තමා ආරන්චි:baffled: )
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ල හුකබාර්.. හොදම ප්‍රශ්නෙ අහලා නේනේ මාතියා.. රත්තරන් නානා මුශ්ලිම් උනේ ඇයි කියලා :no:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරිදුවා - ගමනක් යන්න ඉන්න කොල්ලෙක්. ඌ හිතනවට වඩා ඌ ටැලන්ට් - ela
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං ගැන අධ්‍යනය කරල මදි වගේ...
    මීට සැර ප්‍රශ්න ටිකක් ඇහුවනම් මූව නග්ගල ගන්න තිබ්බ..
    කෝම උනත් හොද වැඩක් මචං
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අල්ලාහ් දෙවීඳු පිහිටියි මේ පුතුට.:):)
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    10. දැන් මාසික ආදායම අඩුම තරමේ ලක්ෂ5 - 10ක් වත් වෙනවා ඇති නේද? නැත්නම් එම්ප්ටි පොකට්, පොර ටෝක් විතර ද?

    උත්සාහයේ උනන්දුවේ සහ කැපවීමේ ප්‍රතිපලත් එක්ක මට සතුටුදායක මාසික ආදායමක් අනිවාර්යයෙන්ම තියෙනවා...
    නැව් ටෝක් දෙන එකාට හබලක්වත් නෑ කියලා කියනවා. මලකඩයා ලක්ෂ පහක් දහයක් මාසෙකට හොයනවා.ඕකා ලක්ෂ පහක් දැකලා තියෙනවද දන්නෙත් නෑ. ඩුබායි ගිහින් එහේ පොඩි රස්සාවක් කරගෙන ඉඳලා. බොරු ඉන්ජිනෙරුවෙක් විදිහට පෙන්නගෙන ඉන්නවා කියලනම් දන්නවා:lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං ගැන අධ්‍යනය කරල මදි වගේ...
    මීට සැර ප්‍රශ්න ටිකක් ඇහුවනම් මූව නග්ගල ගන්න තිබ්බ..
    කෝම උනත් හොද වැඩක් මචං

    ක්වාඩ් එක්ක ගිය සින් එක

    හයිබිරිඩ් මේනියාව ගැන තිබ්බ සින් එක

    ස්කුටර් නංගිලා ගැන දරන මතේ

    මැලේසියන් බයික් ගැන දරන මතේ

    ඉන්දියන් වාහන ගැන මරුටිය ගැන දරන මතේ


    මම ඉන්ටර්ව් කරා නම් මම අහනවා මගහැරිලා ඒ ටික
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    රත්තරං මම එළකිරියේ දැකපු වටිනාම සාමාජිකයෝ කීප දෙනා අතරින් කෙනෙක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි නානා ඔයා....!!!!:shocked:

    ඔන්න තවත් බොක්ක හොද එකෙක්. සිංහලයන්ට නං උදව් කරයි කෙළවෙනව කියල දැන දැනත්.....වාහන ගැන සෑහෙන්න ඉගෙන ගත්ත රත්තංරන ගේ ත්‍රෙඩ් වලින්....
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]හරිදුවා - ගමනක් යන්න ඉන්න කොල්ලෙක්. ඌ හිතනවට වඩා ඌ ටැලන්ට්[/FONT]
    මෙන්න මේ කතාව නං මගේ බාව පල්ලා ඇත්ත ඈ........
    ඌ නං නියම පට්ට වැඩකාරයෙක්......
    නමුත් ඌ තාම දන්නේ නෑ ඌගේ ටැලන්ට් එක ගැන...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැව් ටෝක් දෙන එකාට හබලක්වත් නෑ කියලා කියනවා. මලකඩයා ලක්ෂ පහක් දහයක් මාසෙකට හොයනවා.ඕකා ලක්ෂ පහක් දැකලා තියෙනවද දන්නෙත් නෑ. ඩුබායි ගිහින් එහේ පොඩි රස්සාවක් කරගෙන ඉඳලා. බොරු ඉන්ජිනෙරුවෙක් විදිහට පෙන්නගෙන ඉන්නවා කියලනම් දන්නවා:lol::lol:
    පලයං බං යන්න ආව අතක් බලං....
    තෝ එන්නේ වරායේ කනෙක්ෂන් එකෙන් නේ මීහරකෝ....
    තෝ ලක්ෂ 5 කෙසේ වෙතත් පන්දාහේ කොළයක්වත් දැකල තියනව ද?
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    පලයං බං යන්න ආව අතක් බලං....
    තෝ එන්නේ වරායේ කනෙක්ෂන් එකෙන් නේ මීහරකෝ....
    තෝ ලක්ෂ 5 කෙසේ වෙතත් පන්දාහේ කොළයක්වත් දැකල තියනව ද?

    oya dollars 10kvath dhaka thiyenavada? pounds 5 kolayavath dakala tiyenavada?:lol: