Hard Talk with රත්තරං

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Elakiriye dakka
    Mama wadipurama threads kiyawapu elakiri porak thamai ratharan kiyanne :cool:
    Igena gattu dewal godak tiyenawa ratharan ayyage threads walin
    Ewa apply karanna mama thaama podi wadi kiyala thamai mage personal idea eka mokada mama thaama gedarin depend wena nisa
    Job ekak karana kaalekata aniwaaryen apply karana theory wagayak tiyenawa ratharan ge threads walin gattu :)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රත්තරං ගෙ පෝස්ට් කියවලා මම අනන්ත පොරවෙලා තියෙනවා යාලුවො ඉස්සරහ.... :cool::cool::cool::cool: ඒ හැම එකක්ම තව කෙනෙක්ට උදව්වක් උනා...මම දැකපු කෙලින් පොරක්...වාහන ගැන දැනුමක් තියෙන සුපිරි ජීවිතයක්...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    රත්තරං ගෙ පෝස්ට් කියවලා මම අනන්ත පොරවෙලා තියෙනවා යාලුවො ඉස්සරහ.... :cool::cool::cool::cool: ඒ හැම එකක්ම තව කෙනෙක්ට උදව්වක් උනා...මම දැකපු කෙලින් පොරක්...වාහන ගැන දැනුමක් තියෙන සුපිරි ජීවිතයක්...

    Eka nam atta bng
    Siraawata
    Same here :D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එළකියේ ඉන්න එල පොරක් තමා
    බයික් ගැන දැම්ම ත්‍රෙඩ් ටිකෙන් තම බයික් එකක් හරියට තියාගන්න ඉගෙන ගත්තේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අෆ්ෆට සිරි නානා ඔයා....!!!!:shocked:

    ඔන්න තවත් බොක්ක හොද එකෙක්. සිංහලයන්ට නං උදව් කරයි කෙළවෙනව කියල දැන දැනත්.....වාහන ගැන සෑහෙන්න ඉගෙන ගත්ත රත්තංරන ගේ ත්‍රෙඩ් වලින්....

    මෙන්න මේ කතාව නං මගේ බාව පල්ලා ඇත්ත ඈ........
    ඌ නං නියම පට්ට වැඩකාරයෙක්......
    නමුත් ඌ තාම දන්නේ නෑ ඌගේ ටැලන්ට් එක ගැන...

    kawda seeye haridu kiyanne :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුභ පැතුම් රත්තරං මිත්‍රයා....
    අනිවාර්යෙන් මම හිතන පතන දේවල්වල සාධනීය වෙනසක් ඇති කරන්න ලොකු දායකත්වයක් සපයපු පුද්ගලයෙක් තමයි රත්තරං. මිත්‍රයින් අතරින් මම ගරු කරන චරිතයක්. රාමුවෙන් පිට හිතන්න පුලුවන් වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන නොහැක්කක් නොමැති තරමේ මිනිසෙක්.

    මතවාදී පහර දීම් ගැන අහලා තිබුන නිසා මේක මතක් උනේ. රත්තරං සහ මම ගජ මිතුරෝ උනාට අපි දෙන්නත් මතවාදීව දෙපැත්තකට වෙලා පරණ වාහන සහ අලුත් වාහන ගැන ඇති තරම් තර්ක කරලා තියනවා. නමුත් අපි රෙප් කපාගන ෆේක් බස්සලා කුණුහරප කියාගන නෑ. අපි දෙන්නගේ මතයන් ඉදිරිපත් කරගත්තා බොහෝම සුහදව.
     
    • Like
    Reactions: CONCORDE777

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21361280 said:
    ක්වාඩ් එක්ක ගිය සින් එක

    හයිබිරිඩ් මේනියාව ගැන තිබ්බ සින් එක

    ස්කුටර් නංගිලා ගැන දරන මතේ

    මැලේසියන් බයික් ගැන දරන මතේ

    ඉන්දියන් වාහන ගැන මරුටිය ගැන දරන මතේ


    මම ඉන්ටර්ව් කරා නම් මම අහනවා මගහැරිලා ඒ ටික

    hoda welawata berune:eek: