Unlock Samsung Phone

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මට Samsung J1 mini prime phone එකක් හම්බුනා. ඒත් Sim එක දැම්මාම Sim Network Unlock Pin කියලා Pin එකක් ගහන්න එනවා. මේකට විසදුම google එකේ හෙව්වා. හරියට එකක් සෙට් උනේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නෝ.

    SIM-Network-Unlock-PIN.jpg

    Model Number: Samsung SM-J106B/DS

    IMEI1:355002/08/328487/4

    IMEI2:355003/08/328487/2
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹලට උදව් කරාට වැඩක් නෑ බන්
    අමුතුම පොරවල්
    උදව්වක් ඉල්ලන්න විතරයි එන්නේ.
    :frown::frown:

    මචං උබලට වගේ post දාන්න පුලුවන් කාලයක් අපිටට් තියෙනවා නම් කොච්චර හොදයිද.. කාටව්ත් උදව් නොකර ඉන්න තරන් අපි නම් කුහක නෑ මචන්... උදව්වක් ඉල්ලන්න දන්න කෙනෙක්ගෙන් දැනගන්න මිසක් ඒකෙන් රජවෙන්න නෙවෙයි.. උබ දැනගන දෙයක් කියන්නෙ නැතුව ඉන්න එක උබෙ කැමත්තක්...
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං උබලට වගේ post දාන්න පුලුවන් කාලයක් අපිටට් තියෙනවා නම් කොච්චර හොදයිද.. කාටව්ත් උදව් නොකර ඉන්න තරන් අපි නම් කුහක නෑ මචන්... උදව්වක් ඉල්ලන්න දන්න කෙනෙක්ගෙන් දැනගන්න මිසක් ඒකෙන් රජවෙන්න නෙවෙයි.. උබ දැනගන දෙයක් කියන්නෙ නැතුව ඉන්න එක උබෙ කැමත්තක්...

    මන් දැන් උඹට උදව් කරේ නැද්ද කියපන් බලන්න?
    :oo: