Hard Talk with KOTA NIHAL

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියක් දුන්නද වැඩේට. කොහොමත් සෙල්ෆ් ප්‍රමොටින්ග් ඔයාගේ විශයනේ.

    …"මම ගැන මොකද කියන්නේ, බලන්නත් එක්ක ත්‍රේඩ් එකක් දාලා බලන්නකො මේ ෆොටො දාලා "
    උයා නං ජනාධිපති අංකල් ම තමා.....:P
    යන්නෙ කොහෙද පොල්ලෙ මල්.....:rofl:
    දැං මම අහල තිබ්බ ඒවට උත්තර දුන්නාම ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලෙස්සලා යනවා....

    ඇත්තටම උයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ද?:eek::eek::rolleyes::rolleyes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උයා නං ජනාධිපති අංකල් ම තමා.....:P
    යන්නෙ කොහෙද පොල්ලෙ මල්.....:rofl:
    දැං මම අහල තිබ්බ ඒවට උත්තර දුන්නාම ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලෙස්සලා යනවා....

    ඇත්තටම උයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ද?:eek::eek::rolleyes::rolleyes:
    කවුරුහරි එහෙම කිව්වද?

    p.s.(අගය කරනව නම දාලා රෙප් කපපු එකට )
     
    • Like
    Reactions: lodbrok

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    I like him , coz of he live in real world .

    Remember said "ගොඩක් අය මේකේ බෝධිසත්වයෝ වගේ හැසිරෙනවා.... හැබැයි සැබෑ ජීවිතයේ අමු කුපාඩින්...."
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරුහරි එහෙම කිව්වද?

    p.s.(අගය කරනව නම දාලා රෙප් කපපු එකට )
    ඔව් ජනාධිපතිතුමනි,
    මම එකක් කියල තව එකක් කරන්නේ නෑ.
    අප්‍රසාදය නමින් ම පලකරන්න තරං මට කොන්දක් තියනවා....
    මම අප්‍රසාදය පල කරන හේතුව බොහොම පැහැදිලිව කියලත් ඇති....
    මගේ කොන්ද ඔබතුමාගේ කොන්දට වඩා ඉතාමත් හොදයි....තාමත්.

    හැබැයි උබතුමා නං නම දාල කපල නෑනේහ්!!!?????:baffled::baffled::rofl::P
    reputation_neg.gif

    Hard Talk with KOTA NIHAL 03-21-2017 03:20 PM ponnayek wage hasirenna epa wesa naakiyooo
    reputation_neg.gif
    Hard Talk with KOTA NIHAL 03-21-2017 02:57 PM pala pako yanna
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කිව්වට තරහා වෙන්න එපා. තරහා උනත් කරන්න දෙකුත් නැ. ඔයා ඔය විග්‍රහය කලේ නැනේ කිඹුලා සන්වදයට ගේනකොට පූර්විකාවට. කිඹුලව උඩින්ම තියලා කොට නිහාල්ගේ තීරනය ඔබට බාරයි කියන්නේ කිඹුලාගේ වෘතිමය ගරුත්වය මතනේ. කොට නිහාල් පයිලට් කෙනෙක් උනානම් ඔය ඔය කතාව කියන්නේ නැනේ. ඒ අතින් ගත්තම ඔයා මේ ත්‍රේඩ් එක කියවන අපිට කලින් කොට නිහාල්ට චරිත සහතික ලියලා තමා ඉන්ටවීව් කරලා තියෙන්නේ.

    well said :yes:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මීවිත පත්තරේ වගේ.... නන්දා මාලිනිලත් ඉන්ටවීව් කරනවා.... පියුමි හන්සමාලිලත් ඉන්ටවීව් කරනවා. පානදුරේ අනාතයව ඉන්ටවීව් කරපන් ඉක්මනට. බයි ද වේ කොට නිහාල් කියන්නේ කවුද බන්? රත්තරනුත් ඌව මතක් කරල තිබ්බා දැක්කා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්නුද්රි එක්ක එක රැක් ඉන්න ලැබෙන්න කියල ..... [B]නැග්ග

    [/B][/B]
    කෙල්ලෙක්ගෙ පෑන්ටියක්, බ්‍රා 1 ක් ලාවට පේනකොට මම දන්න විදියට නම් ඕනම කෙනෙක් හොරෙන් හරි බලනවා..[/B].මට නම් ඒ තරම් සුන්දර දසුනක් තවත් නැහැ...

    I could use some advice: We adopted a sibling group of four children at the same time a few years ago; three girls (6/12/16) and one boy(9). We love them and on the outside, we have a good working relationship. While all of them have various issues, my son has a continuing problem with stealing (gum, change, underwear, etc) this occurs on average at least once a week. He also seems to be taking and wearing womens (MomҒs/Sisters/babysitters) underwear to school and to bed. This seems to have been going on (off and on) at least for a year. When confronted, he says "I wanted them" and he doesnt know why he does it (stealing or the underwear thing..etc.) He also takes Vivance for ADHD, (changes here donҒt seem to effect the otherwe have tried.) I have tried everything I can think of: weekly visits to a psychologist (various types) to timeouts to spankings and nothing seems to stop him from doing these things again. He steals most prevalently from me (Dad.) I have had to put a bell on his door so I can hear if he gets up at night. It is unclear to me whether he is attached to us, or just œthere because his sisters are there.
    Is this all somehow a version of ԓnormal for an adoptive child? My wife takes his behavior as a personal affront and tends to get very upset with him and she is clearly at her wits end. Do these things point to some greater serious issue in him we look to get?? We love him, but are deeply concerned; Does he need to be moved to a therapeutic home or other placement? What path should I be going down? What help should



    A few thoughts...
    Sounds like you've tried more than one therapist, but if the therapist isn't giving you parenting tips and the behavior isn't changing, you need a new therapist. Keep looking. Find someone who has specific knowledge and training for dealing with kids who come fram trauma backgrounds and probable attachment issues.
    Secondly, while I understand your wife's frustration, maybe she needs to do some more reading about adoption issues. Your son's behavior has very little or nothing to do with your wife, and everything, or most everything to do with the start to his life. If she keeps being mad and irritated with him, it will hinder his healing.
    Thirdly, since your son has very little impulse control, common among children who had a difficult start to life, help him by making his world smaller. Instead of treating him like a 9 year old, treat him like a younger boy with fewer opportunities to wander and make bad choices. This is not to be mean, but to help him from himself. Put a no roaming policy in place where he is always sitting near you or your wife, rather than being able to move throughout the house at will. I'm not sure about how to handle wearing women's clothing, but stealing should be consequenced. He should have to do a chore for the person he stole from and apologize, all in a very matter of fact, not angry way.
    Please read the books suggested in the previous post. All are excellent and will give you a new perspective on helping your son to heal.
    Susan Ward
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මන්ද . :confused::confused: හාඩ් ටෝක් උනාට මූ ගැන අපි දන්න ටිකම තමා දාල තියෙන්නෙ .මූ දීපු උත්තර ඔක්කොම මූ කමෙන්ට් කරපු පරන නූල් වල ඇති .අලුත් දෙයක් නෑ

    මූට යකෝ මෙච්චර දේවල් දීලත් මාව මතක නෑනෙ :angry:
    :angry::angry:

    ඔව් මූට එළකිරියේ මූව බේරාගෙන මේ තත්ත්වෙට ගෙනාපු අපිවත් මතක නැහැ මූට :angry::angry::rofl::P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ජනාධිපතිතුමනි,
    මම එකක් කියල තව එකක් කරන්නේ නෑ.
    අප්‍රසාදය නමින් ම පලකරන්න තරං මට කොන්දක් තියනවා....
    මම අප්‍රසාදය පල කරන හේතුව බොහොම පැහැදිලිව කියලත් ඇති....
    මගේ කොන්ද ඔබතුමාගේ කොන්දට වඩා ඉතාමත් හොදයි....තාමත්.
    විවේචනය විදදරාගන්න බැරිවීම කොන්ද නෙමෙයි. ඔබතුමාගේ අප්‍රසාදය මා ඉතසිතින් බාරගත්තා. ඔබතුමාට කොන්ද ශක්තිමත් උනාට වැඩක් නැ මගේ විවේචනය විදදරාගන්න බැරිනම්. ඔබගේ කොන්දෙන් මටත් මාගේ කොන්දෙන් ඔබටත් ශක්තිය මැන බැලීමට නොහැකීම ගැන මම අතිශයයෙන් කනගාටුවට පත්වෙනවා.
     
    • Like
    Reactions: skymicro

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    well said :yes:

    මම එහෙම කිව්වට හොඳ හෝ නරක සහතිකයක් ඔහුට දීල නෑ.... හැබැයි එක දෙයක් මම දැක්කා.... මම ඔහුගේ කතාවේ දී තේරුම්ගත්ත දෙයක් බහුතරය විසින් ද දැක ඇති බව..... දැන් ඉතිං ගණන් කරල බහුතරය හොයාගෙන අදහසක් ගන්න....