Hard Talk with KOTA NIHAL

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,665
    4,258
    113
    :no::no::no: ehema na. api kamathi de thamayi uththara denna ona. :P:P

    ඔව් ඒත් මගෙන් අහල තිබුනේ එලකිරිය කිව්වම මතක් වෙන අයගේ නම් නේ .යාලුවෝ ද කියල තිබ්නේ නැහැනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි දෙන්නටම සිමින්ති කොට්ටෙ ගානෙ දුන්නන්නම් කාගෙ කොන්දද හයිය කියල බලන්න තිබුන . කිබුලයි ඇමසියයි දෙන්නම ඕක නවත්තපන් .තොපේ අදෝනාවල් අහල අපිට ඇතිවෙලා දැන්
    දොරේ ඕක හෙමිං කිව්ව නං ඉවරනේ....
    මේං අපි සැරෙන්ඩර් ඈ.....
    මයික්‍රො දොරේ කිව්වාම අහන්නැතුව බෑනේහ්...නැද්ද මං හාන්නේ...

    අපි කැපුණා දොරේ එහෙනං ආ...
    ජයවේවා!!
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙනම් ඉතින් හාඩ් ටෝක් වැඩක් නෑනෙ .හරියට සති අන්ත පුවත්පතක් වගේ වෙයි .ඒක නිසා ඔයා කරපු වැඩේ වැරදිමයි :yes::yes:

    :no::no::no::no::no::P:P:P:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,258
    113

    :rolleyes::rolleyes: ow ekath aththa thamayi

    ඒකනේ ඔයාට තිබුනේ ඔය වැඩිය දන්නෙත් නෑති 5 දෙනෙක්ගේ නම් කියන්න එතකොට කව්රුත් තරහ වෙන්නේ නැහැනේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පට්ට කොටෝ
    3528060.png
    3528060.png
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ ඔයාට තිබුනේ ඔය වැඩිය දන්නෙත් නෑති 5 දෙනෙක්ගේ නම් කියන්න එතකොට කව්රුත් තරහ වෙන්නේ නැහැනේ

    :lol::lol: ehema kiwot yaluwo awith ahayi ayi apiwa amathaka unada kiyala. e kale godak yaluwo hitiya. dan samahara aya pennath na.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    man uththara dunnanam mage yaluwot ohoma kiyay mata. :baffled::baffled:

    හාඩ් ටෝක් කියන්නේ ඒක තමයි...නැත්තම් ඊසි ටෝක් කියනවනේ..:rofl::P

    අමාරු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ...:yes: මග ඇරියහම එකේ වටිනාකම යනවා..:baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෝ මම දැන්නේ දැක්කේ කොටාගේ Hard Talk එක..:lol: එල එල.. උඹ හැබැයි ඇත්තම කියලා තියෙනවා බන් :yes: