Hard Talk with KOTA NIHAL

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූට වරයක් දුන්නත් මූ ඉල්ලන්නේ අර ලොන්ත කෙල්ලවනෙ.
    අයියෝ කොටෝ...
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    kotatama gelapena prashna tikak and, kotage real format ekenma uththara dila thiyenawa, boru sobana nethuwa...
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Man hethuwa KOTA Athal danawa kiyala Elakiri eka.
    Balan yaddi mu aththa jevitheth ahamane :oo:

    7254-shanudri-priyasad-dubsmash-in-washroom102868524.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අනේ මන්ද . :confused::confused: හාඩ් ටෝක් උනාට මූ ගැන අපි දන්න ටිකම තමා දාල තියෙන්නෙ .මූ දීපු උත්තර ඔක්කොම මූ කමෙන්ට් කරපු පරන නූල් වල ඇති .අලුත් දෙයක් නෑ

    මූට යකෝ මෙච්චර දේවල් දීලත් මාව මතක නෑනෙ :angry:
    :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතින් #කටද මගෙ අතසන. කැබිනට් පේපර් එකක් ගෙනෙන්කො අවසාන දිනය වෙලාව තින්දු කිරීමේ බලය සග,වෙද,ගුරු,ගොවි,කම්කරු ජූරි සබාවකට. අහවරනේ වැඩේ. බොලාලට ඔනා මා ලවා කොසැට බාවගන්න. පිලාත් කරපු වැඩේ ඔය කොරන්නේ.

    එකගයි. මට ගැටලුව ඒක නෙමෙයි. කොට නිහාල් ගැන ඔබ දරන ආකල්පය කිඹුලා ගැන නොදැරුවේ මන්ද? කොට නිහාල්ගේන් අහපු ප්‍රශ්නයි කුබුලගෙන් අහපු ප්‍රශ්නයි අරගෙන බලන්න. කොටාගේන් ඇහුවේ කොටා කිරියේ දක්වන ලින්ගික උමතුව සම්බන්ද ප්‍රශ්න. නමුත් ඔබ කිඹුලගෙන් ඇහුවේ නැ උගේ පජාත වැඩ. තමන් තමන් ලවා මාකටින් කරගන්න ගොස් දත් ගලවන ෆොටො දාලා නාගත්ත හැටි ඇහුවේ නැනේ. ඇමෙසින් පිලිබද දරන මතය් ඇහුවේ නැනේ. නමුත් කොටාගෙන් ඌ ඉන්ට්‍රැක්ට් වෙන සබ්ජෙක්ට් එක පෙරලා ප්‍රශ්න කලා.
    මේ.....
    වෙන වැඩ නැද්ද???
    තොට බලේ දුන්නේ මිනිස්සුන් ගේ සුගතිය වෙනුවෙන් මීනීමරන්න තමා...
    ඒකට අකමැති නං කරන්න පුළුවන් එකෙක්ට දීලා, ගෙදර ගිහින් ආප්පයක් කාලා හිටු.....
    පොනිල ඉස්සරහ පඹයා වෙලා එනව දැං මෙතන ටෝක් ඉෂූ කරන්න....:angry:
    මං ගැන දාපු එක කියවල වර හිටං හුටං ගොබ්බයා...
    ඌ මගෙන් අහල තිබ්බ මං කෙරුව කියල කියන පජාත වැඩ ගැන. මම ඒවට උත්තර දීල තිබ්බා....ග්‍රාමය වුනාට අකුරු කියවන්නවත් දන්නේ නැද්ද උගුඩුවෝ?:angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කියක් දුන්නද වැඩේට. කොහොමත් සෙල්ෆ් ප්‍රමොටින්ග් ඔයාගේ විශයනේ.
    …
    …"මම ගැන මොකද කියන්නේ, බලන්නත් එක්ක ත්‍රේඩ් එකක් දාලා බලන්නකො මේ ෆොටො දාලා "
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේ.....
    වෙන වැඩ නැද්ද???
    තොට බලේ දුන්නේ මිනිස්සුන් ගේ සුගතිය වෙනුවෙන් මීනීමරන්න තමා...
    ඒකට අකමැති නං කරන්න පුළුවන් එකෙක්ට දීලා, ගෙදර ගිහින් ආප්පයක් කාලා හිටු.....
    පොනිල ඉස්සරහ පඹයා වෙලා එනව දැං මෙතන ටෝක් ඉෂූ කරන්න....:angry:
    මං ගැන දාපු එක කියවල වර හිටං හුටං ගොබ්බයා...
    ඌ මගෙන් අහල තිබ්බ මං කෙරුව කියල කියන පජාත වැඩ ගැන. මම ඒවට උත්තර දීල තිබ්බා....ග්‍රාමය වුනාට අකුරු කියවන්නවත් දන්නේ නැද්ද උගුඩුවෝ?:angry:

    අන්කල් පපුවෙ අමාරුව හැදෙයි :rolleyes::rolleyes: ඇමසිය කොහොමහරි ඔයාව අල්ලගන්නව නෙහ්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්ටවීව් කරපු ප්‍රේසන්ටගේ ප්‍රශ්න කිරීම ප්‍රශ්නකලාම පිලිතුරු දුන්න එකා එනවා ප්‍රසන්ටව රිප්‍රසන්ට් කරන්න..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,256
    113
    අනේ මන්ද . :confused::confused: හාඩ් ටෝක් උනාට මූ ගැන අපි දන්න ටිකම තමා දාල තියෙන්නෙ .මූ දීපු උත්තර ඔක්කොම මූ කමෙන්ට් කරපු පරන නූල් වල ඇති .අලුත් දෙයක් නෑ

    මූට යකෝ මෙච්චර දේවල් දීලත් මාව මතක නෑනෙ :angry:
    :angry::angry:

    එක එක පැති වලින් එක එක අය මතකය් බන් ඔව් අර පැත්තෙන් බැලුවොත් උඹ එකටම එනවා .ඒත් අපිට් සුපිරි ආතල් දීපු 5 දෙනා තමා මට එනකොටම මතක් වෙන්නේ .මේ මොකුත් නැද්ද බන් අලුත්
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    විනාඩි 10 ක් දෙන්න මම ටක් ගාල එන්නම්....

    ශ්නුද්රි එක්ක එක රැක් ඉන්න ලැබෙන්න කියල .. නැග්ග ...

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ගොඩක් අය මේකේ බෝධිසත්වයෝ වගේ හැසිරෙනවා.... හැබැයි සැබෑ ජීවිතයේ අමු කුපාඩින්....
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    සුපිරි කොටෝ , කිරියෙ තවත් එලම පොරක් තම උබ
    ජැක් වැඩි පුර සෙට් වෙවා !
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :D:D oya mokada ane hadissiye duwanne oya hati. mata hina giye ekata thamayi. mokak unath kamakna oyata danena dene oya kiyala thiyene. kelinma uththara dila thiyenawa. :yes::yes:
    ඔයා දන්නවා නම් මූ හැමතිස්සෙම දුවන්නේ මොකටද කියලා, ඔයාට ආස හිතෙයි කොටාගේ නොවන කොටාගේ දිග එකට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හාඩ් ටෝක් කරන පාර හොයන මැති තුමනි .සාමාජිකයෙක්ගේ එලකිරිය තුල අපි දකින පැත්තම උලුප්පා ප්‍රශ්න ඇසීමට වඩා ඔහු හෝ ඇය ගැන නොදන්න පැත්තක් පෙන්වීමටත් හැකි ප්‍රශ්නත් ඇසීම තුලින් යහපත් ප්‍රතිපල ලැබේයැයි මන් සිතමි

    හාද :yes: