රැකියාව කියමු බලන්න
මේකේ ඉන්න ගොඩක් දෙනෙක් විවිධ රුකියාවල් කරන අයනේ ඉතින් කැමති අය තමන්නේ තනතුර / රුකියාව මේ පෝස්ට් එකේ දාන්න කැමතිනම් විතරක් අකමැතිනම් නොදා ඉන්න බලකිරීමක් නැත ඒත් කරුණාකරලා බොරු දාන්න නම් එපා මෙකේ ඉන්න අයට ඔබ දන්න දෙයින් උදවු කරන්න පුළුවන් වෙයි කරන රැකියාව හදුනා ගත්තොත්
මම පටන් ගන්නම් දැනට මම කොමිනිකේෂන් + බුක්ෂොප් කරන්නේ





