රැකියාව කියමු බලන්න

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Kukku baba salary gana hoyanawa, dan E Jay job eka gana hoyanwa :P mewa kiyanna gihilla income tax walata ahu wenna bariyo Ravi mami balan inne gila ganna lol :baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    සොහොන;21366243 said:
    chilew pare yadi marawila kiyana town eka set wenawa

    ena kalin mata pm ekaK DAHAN MAN MOBILE NUMBER EKATA WADI WISTARA KIYANAM

    :angry: uba marawilada :O mama chilaw :rolleyes: katuneriyeth idamak tiyenawa bn :D eth dan ehe kawruth ne :p :sorry:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පටවැල් ?????:baffled::baffled:

    ෆොන් රෙපෙයාර් බන්...... ඉරිදා පත්තරේ බලපන්කො. වැදි නායකයෙක් කියලා තිබුනා කැකුලො කැකුලියො පටවැල් පොජ්ජට ඇබ්බැහි වෙලා කියලා

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Kukku baba salary gana hoyanawa, dan E Jay job eka gana hoyanwa :P mewa kiyanna gihilla income tax walata ahu wenna bariyo Ravi mami balan inne gila ganna lol :baffled:

    හා හා මචං මං රවී මාමාට කියන්නෑ :P:P:P:P කියහන් කෝ බං අගේ කරන්නේ නැතිව මොකක්ද ජොබ් එක!
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ෆොන් රෙපෙයාර් බන්...... ඉරිදා පත්තරේ බලපන්කො. වැදි නායකයෙක් කියලා තිබුනා කැකුලො කැකුලියො පටවැල් පොජ්ජට ඇබ්බැහි වෙලා කියලා

    ඔන්න තවත් වැදගත් පුද්ගයෙක් උයාලගේ පටවැල් පොජ්ජ රෙපෙයාර් කරගන්න අමතන්න Mr shanur ට ela ela !:D:D:D:D
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    kamati ayata Padiyat danna kiyala thread eka edit karapan. Job market eka gana wt idea ekak ganna puluwn api wage job hoyana ewn ta.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    තාම degree එක ඉවර නෑ. ඒක හින්ද රස්සාවක් නෑ :rolleyes::rolleyes:
    හැබැයි කොල්ලා ෆයිවර් කරනවා :yes::yes:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;21366243 said:
    chilew pare yadi marawila kiyana town eka set wenawa

    ena kalin mata pm ekaK DAHAN MAN MOBILE NUMBER EKATA WADI WISTARA KIYANAM

    marawila koheda town ekemada?

    television repairing
    CRT/LCD/LED :cool:

    ube shop eka koheda thiyenne?

    :angry: uba marawilada :O mama chilaw :rolleyes: katuneriyeth idamak tiyenawa bn :D eth dan ehe kawruth ne :p :sorry:

    Uba chilawda?
    Chilaw koheda? :baffled::baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සොහොන;21366209 said:
    na yako pata kali 5 denam rs 200 leg / brest inc.
    කඩෙන් අමු මස් ගන්න ගියත් කකුල් 5ක් නම් 480ක් වෙනවා නෙ :shocked:
    උඹ දන්න කාගෙ හරි ෆාම් එකකින්ද මස් ගන්නෙ?