රැකියාව කියමු බලන්න

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රැකියාව කියමු බලන්න

    මේකේ ඉන්න ගොඩක් දෙනෙක් විවිධ රුකියාවල් කරන අයනේ ඉතින් කැමති අය තමන්නේ තනතුර ‍/ රුකියාව මේ පෝස්ට් එකේ දාන්න කැමතිනම් විතරක් අකමැතිනම් නොදා ඉන්න බලකිරීමක් නැත ඒත් කරුණාකරලා බොරු දාන්න නම් එපා මෙකේ ඉන්න අයට ඔබ දන්න දෙයින් උදවු කරන්න පුළුවන් වෙයි කරන රැකියාව හදුනා ගත්තොත්​

    මම පටන් ගන්නම් දැනට මම කොමිනිකේෂන් + බුක්ෂොප් කරන්නේ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සොහොන;21365961 said:
    වවනවා සහ උයනවා

    තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද ‍සහෝදරයා පැහැදිලි මදි ඒත් මම දන්නවා ඔයාට රුකියා කීපයකම හසල දැනුමක් තියනවා කියලා.:D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද ‍සහෝදරයා පැහැදිලි මදි ඒත් මම දන්නවා ඔයාට රුකියා කීපයකම හසල දැනුමක් තියනවා කියලා.:D

    කෙසෙල් සහ තවත් අතුරු බෝග වවනවා උදේ කාලේ

    හවස bbq ෂොප් එකක් කරනවා

    මම තමයි එතන මස් හදන්නේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන ගන්න ලැබුන එක සතුටුයි! තැන්ක්ස්!:yes:

    11.gif
    11.gif
    11.gif