WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තොගෙ අක්මාව ගලෝලා බැදලා කනව දැනගනින් :angry:

සොම්බි ඇපලෝනියස් එකක් වෙන්න කලින් අනිවා කරනවා. :yes:

දැන් එලකිරියෙ පිස්සො පිරීල අපිට නිදහසේ reply එකක්වත් දාන්න නෑ :baffled: :baffled:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යකෝ ඒ කියන්නේ සොම්බි උනාට උන්ට මොලේ තියෙනවා. නැත්නම් ඔය වගේ ප්‍රමේයයවල් එහෙම හොයා ගන්න බැහැනේ.

දැන් උඹනෙ කිව්වෙ මං කොහොමැයි දන්නෙ :rolleyes: :rolleyes:
 
කොහොමද කස්ටිය ?

රෙප් ටිකක් දීල මාව පිලිගනිල්ල :lol:

ටෞකන්ඩ ඒකනේ උබට මේකෙන් එන්න කිව්වේ
උබ ඕන මගුලක් අහපන් බන්
අපි බැන්නට ගනන් ගන්න එපා
ආදරෙයි වස්තූ :P :P
 
  • Like
Reactions: AnuradhaRa