පවර් ස්ටීරින්ග් පම්ප් එකෙයි / බොක්ස් එකෙයි පොඩි ලීක් වගයකුත් තියෙනවා. වොශර් ටික දාගන්න ඕනා. ඔක්කොම සෙනසුරාදා කරගන්නම් කියලා හිතන් ඉන්නේ
Mage eke dakuna gel mount ekak...worth 23713i....ow ban ඔක්කොම ගිහින් නැතුව ඇති. සෙනසුරාදා තමා ලෙඩාව ඇතුල් කරන්නේ. ගෙනුයින් දානවනම් 4 ම 47000 විතර යනවා බන්.දකුන උඩ නම් අනිවා දාන වෙයි කිවා. පෙර්ට්‍රල් නිසා ගෙනුයින්ම ඔනේ නැහැ කිවා. ටොයොටා එකේ දකුන උඩ 13225 ක් . තායිවාන දැම්මොත් 4ම 12 යන්නේ නැහැ
Oke mount laabai nedaow ban ඔක්කොම ගිහින් නැතුව ඇති. සෙනසුරාදා තමා ලෙඩාව ඇතුල් කරන්නේ. ගෙනුයින් දානවනම් 4 ම 47000 විතර යනවා බන්.දකුන උඩ නම් අනිවා දාන වෙයි කිවා. පෙර්ට්‍රල් නිසා ගෙනුයින්ම ඔනේ නැහැ කිවා. ටොයොටා එකේ දකුන උඩ 13225 ක් . තායිවාන දැම්මොත් 4ම 12 යන්නේ නැහැ
අඩෝ උඹ දාන එන්ජින් ඔයිල් Viscosity එක මොකක්ද බන්? බ්රෑන්ඩ් එක?
Ane manda ban...
Brand eka moka wunath awlak na ne viscosity ekai API rating ekai harinam



umba danneth 10W40 da?


service records walata anuwa nam ow
edit:
kiyanne nam
Synthetic 5w30![]()
උඹ ලූස් දාන්නේ නෑනෙ 
ලීටර් 4 ට කීයක් අරං ද? යකෝ කෑන් එකේ ඇතිනේ හරිම එකඋඹ ලූස් දාන්නේ නෑනෙ
![]()
na mama lose danne mokatada.. card eke price eka na.. karapu service walata check mark dala tiyenne.. card eke udin ma 10w40 kiyala liyala tiyenawa..
edit:
sorry ban m,an den card eka beluwe.. Nissan 5000 5w40 kiyala liyala tiyenne.
Brand? umb can eka illaganne na?
mama car eka gannakota service karala tibbe.. thama mama kare na thawa 500Km tiyenawa.
kalin owner dala tiyenne Oya Nissan 5000 5w40 kiyana mokaddo oil eka.. mama danne na mokadda oil eka kiyala nam..

Oke mount laabai neda
