Orange Juice Machine

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හැමදාම දොඩම් බෝන්නැති එකේ ඔය වගේ ලබ්බක් 8000ට ගන්න එක පාඩුයි. අනික හැටි බලපන්. කුස්සියක ලකේට තියාගන්න පුලුවන්ද?? කීයක්හරි වැඩියෙන් දීල හොද ජුසර් එකක් ගනින්, එතකොට අතට අහුවෙන ඕන එළවළුවක් පළතුරක් ඔබල ජූස් ගන්න පුළුවන්.:cool:
    උබට දෙහි, ලෙමන්, දොඩම් විතරක්නම් බොන්න ඕන රුපියල් 100-200 ට අතින් මිරිකන ජූසර් එකක් අරං 8000ක
    දෙහි, ලෙමන්, දොඩම් බීපං :rofl:

    E juicer wala thiyanne blender eke thiyana krame. Ehema melo rahak na. Ne wage mirikala hadana ewa rhama raha. 5000i ban 8000 neme. mahansi wela Gedara awama bonna eka eka ewa hewwama meka 5000ta 10000k watinawa :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    ගෙදරට එන සොන්නයින්ටත් හදල දීල රිද්දන්න පුළුවන්.:rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    E juicer wala thiyanne blender eke thiyana krame. Ehema melo rahak na. Ne wage mirikala hadana ewa rhama raha. 5000i ban 8000 neme. mahansi wela Gedara awama bonna eka eka ewa hewwama meka 5000ta 10000k watinawa :lol:

    citristar.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Eh 2 wenas da :baffled:
    ඔව් බන්
    ඔරේන්ජ් එක ගෙඩියක් 40යි ලෝකල් කොළ පාට දොඩම් එක තමා 100ට 3ක් 4ක් දෙන්නෙ
    අනික ගොඩක් තැන් වල ලෙමන් ගෙඩි විකුණනවා දොඩම් කියලා
    පොත්ත හයිය එක ගන්නෙ නැතුව පොත්ත අරින්න ලේසි තැඹිලි පාට දොඩම් එක තමා ගනන්
    green-oranges-vietnam-2.jpg

    71442574400Oranges.jpg

    1295735.large.jpg

    Meyer-Zitronen1.jpg