හැමදාම දොඩම් බෝන්නැති එකේ ඔය වගේ ලබ්බක් 8000ට ගන්න එක පාඩුයි. අනික හැටි බලපන්. කුස්සියක ලකේට තියාගන්න පුලුවන්ද?? කීයක්හරි වැඩියෙන් දීල හොද ජුසර් එකක් ගනින්, එතකොට අතට අහුවෙන ඕන එළවළුවක් පළතුරක් ඔබල ජූස් ගන්න පුළුවන්.
උබට දෙහි, ලෙමන්, දොඩම් විතරක්නම් බොන්න ඕන රුපියල් 100-200 ට අතින් මිරිකන ජූසර් එකක් අරං 8000ක දෙහි, ලෙමන්, දොඩම් බීපං![]()
E juicer wala thiyanne blender eke thiyana krame. Ehema melo rahak na. Ne wage mirikala hadana ewa rhama raha. 5000i ban 8000 neme. mahansi wela Gedara awama bonna eka eka ewa hewwama meka 5000ta 10000k watinawa







