ආ එන්න මා පුතීලා දුවීලා , ඇවිත් සහයෝගය දක්වන්ටලා ...
මේකයි සීන් එක , ඉස්සර ඉදන් පට්ට ආසාවක් තිබ්බ වයලින් ගහන්න
, ඔන්න violin එකක් ගත්ත .. ගත්ත කිව්වට හම්බුනා
හොඳම එක නෙවෙයි මං හිතන්නේ නොර්මල් එක. දැන් මේකයි කතන්දරේ .. ! තාම මේ ගැන මල පොතේ අකුරක් බෑ ඉතින් ..ඔව් .. ! 
එළකිරියේ ඉන්න ඩේවිඩ් ගැරට් ලාගෙන් උපදෙසක් ඕනේ වයලින් පාඩම් මුල සිට සරලව ඉගෙන ගන්න හොඳ මූලාශ්‍රයක් ගැන !
තව වයලින් එකට සාත්තු කරන්න ඕනේ විදිහ , පාවිච්චි කරන්න ඕනේ විදිහ හෙම 
එහෙනං දුවීලා පුතීලා සප් එකක් දීල යන්න බම්ප් එකක් දාන් යන්න !
ඉස්තුතියි

මන් නිකන් කනේ හුරුවට ටියුන් කරා එත් සැකයි හරිද කියල 