Violin හෙලුප්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආ එන්න මා පුතීලා දුවීලා , ඇවිත් සහයෝගය දක්වන්ටලා ...

    මේකයි සීන් එක , ඉස්සර ඉදන් පට්ට ආසාවක් තිබ්බ වයලින් ගහන්න :love: , ඔන්න violin එකක් ගත්ත .. ගත්ත කිව්වට හම්බුනා :rolleyes: හොඳම එක නෙවෙයි මං හිතන්නේ නොර්මල් එක. දැන් මේකයි කතන්දරේ .. ! තාම මේ ගැන මල පොතේ අකුරක් බෑ ඉතින් ..ඔව් .. ! :(

    එළකිරියේ ඉන්න ඩේවිඩ් ගැරට් ලාගෙන් උපදෙසක් ඕනේ වයලින් පාඩම් මුල සිට සරලව ඉගෙන ගන්න හොඳ මූලාශ්‍රයක් ගැන ! :yes: තව වයලින් එකට සාත්තු කරන්න ඕනේ විදිහ , පාවිච්චි කරන්න ඕනේ විදිහ හෙම :)

    එහෙනං දුවීලා පුතීලා සප් එකක් දීල යන්න බම්ප් එකක් දාන් යන්න !

    ඉස්තුතියි :love: :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මටත් ඉස්සර වයලීන් එකක් තිබුනා...දැන්නම් ඉතින් වර්චුවල් වයලින් තමයි..වයලින් එකේ බෝ එක රොසින් කරන්න රොසින් කැටයක් එහෙම ඕනෙ වෙයි. ටියුන් කරන්නත් ඕනෙනෙ:rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මටත් ඉස්සර වයලීන් එකක් තිබුනා...දැන්නම් ඉතින් වර්චුවල් වයලින් තමයි..වයලින් එකේ බෝ එක රොසින් කරන්න රොසින් කැටයක් එහෙම ඕනෙ වෙයි. ටියුන් කරන්නත් ඕනෙනෙ:rolleyes:

    රොසින් කැටේ නං තියෙනව :D මන් නිකන් කනේ හුරුවට ටියුන් කරා එත් සැකයි හරිද කියල :sorry:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mokakda ban Brand eka? Practice wennath tikak hari honda ekak one ... naththam umbata oka gahilla epa wei:rolleyes::D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    රොසින් කැටේ නං තියෙනව :D මන් නිකන් කනේ හුරුවට ටියුන් කරා එත් සැකයි හරිද කියල :sorry:

    මමනම් ආස වෙස්ටර්න් විදිහට ප්ලය් කරනවා දකින්න.. ඒක ටකක් ඇඩ්වාන්ස් වගේම ලස්සනයි.. වෙස්ටෙර්න් විදිහට ටියුන් කරන්නෙ GDAEඅපි සාමාන්‍යයෙන් ටියුන් කරන්නෙ GCGC නෙ ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයලින් නොදනී.. දන්නේ මල්ගුඩි දවසැ එකේ තේමා ගීතය වාදනය කිරීමට පමණයි..-- නා නා නේ නනා නනා නාාාාා.......

    බටනලා, කීබෝර්ඩ්, ගිටාර් දනී..
    බම්ප්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    yutube video balapan machan, anikachords tika hariyatama point karaganin. mula waradda ganna epa :D hora chords huru unoth oka ain akraganna beri wenawa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    ගිටාර් නම් ටිකක් ගහන්න දන්නවා. ගොඩ කාලෙකට ඉස්සරවෙලා යාලුවෙකුගේ වයලීන් එකක් ඇරන් ආසාවට ගැහුවා. ජීවිතේටම එක පාරයි ගැහුවේ. එදා ඉදලා අද වෙනකල් වයලින් එකක් අල්ලන්න හිතුනේ නෑ. ඇයි බන් ගහපු පලවෙනි පාරෙන්ම ආව සද්දෙට වයලින් එකත් එපා උනා.. දන්නේ නෑනේ ගහන්න.. ගුත්තිල මූසිල වීනා වාදනය වගේ තමයි :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mokakda ban Brand eka? Practice wennath tikak hari honda ekak one ... naththam umbata oka gahilla epa wei:rolleyes::D

    brand එක නං lark බන් :D:sorry:

    මමනම් ආස වෙස්ටර්න් විදිහට ප්ලය් කරනවා දකින්න.. ඒක ටකක් ඇඩ්වාන්ස් වගේම ලස්සනයි.. වෙස්ටෙර්න් විදිහට ටියුන් කරන්නෙ GDAEඅපි සාමාන්‍යයෙන් ටියුන් කරන්නෙ GCGC නෙ ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත

    ow ow මාත් වෙස්ටර්න් විදිහට තමයි ආස , මම ටියුන් කරෙත් ෆෝන් එකේ ඇප් එකක් දාගෙන GDAE තමයි :D එත් හරිද දන්නේ නෑ ඉතින් :sorry:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    වයලින් නොදනී.. දන්නේ මල්ගුඩි දවසැ එකේ තේමා ගීතය වාදනය කිරීමට පමණයි..-- නා නා නේ නනා නනා නාාාාා.......

    බටනලා, කීබෝර්ඩ්, ගිටාර් දනී..
    බම්ප්

    හෙහෙ , මගෙත් තියෙන ආසාවක් තමයි මැරෙන්න කලින් කොහොම හරි වයලින් එකයි , බටනලාවයි , ගිටාර් එකයි ගහන්න පුරුදුවෙන එක :love::sorry:

    yutube video balapan machan, anikachords tika hariyatama point karaganin. mula waradda ganna epa :D hora chords huru unoth oka ain akraganna beri wenawa

    හොඳ youtube චැනල් එකක් එහෙම දන්නේ නැද්ද බන් ? :confused:

    ගිටාර් නම් ටිකක් ගහන්න දන්නවා. ගොඩ කාලෙකට ඉස්සරවෙලා යාලුවෙකුගේ වයලීන් එකක් ඇරන් ආසාවට ගැහුවා. ජීවිතේටම එක පාරයි ගැහුවේ. එදා ඉදලා අද වෙනකල් වයලින් එකක් අල්ලන්න හිතුනේ නෑ. ඇයි බන් ගහපු පලවෙනි පාරෙන්ම ආව සද්දෙට වයලින් එකත් එපා උනා.. දන්නේ නෑනේ ගහන්න.. ගුත්තිල මූසිල වීනා වාදනය වගේ තමයි :baffled:

    එහෙම වෙනවා අත බර කරලා ගැහුවම :baffled: මාත් ඔහොමයි .. සොෆ්ට් එකේ ගහන්න පුරුදු වෙන්න ඕනේ ඉතින් තව :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙහෙ , මගෙත් තියෙන ආසාවක් තමයි මැරෙන්න කලින් කොහොම හරි වයලින් එකයි , බටනලාවයි , ගිටාර් එකයි ගහන්න පුරුදුවෙන එක

    බටනලා ගැනනන්.... පොඩ්ඩක් හිටපන්කෝ.. අදහසක් තියෙනවා බටනලා වාදනය පුහුණුව ගැන වීඩියෝ සහිත ත්‍රෙඩ් එකක් දාන්න..
    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මාත් වයලින් ගැහුවා ඉස්කෝලෙ යන කාලේ. සින්දු සහ රාග එහෙම ගැහුවා. Pro level එකට නම් ආවෙ නෑ. ඒත් සෑහෙන දුරට පුලුවන්. දැන් නම් මලපොතේ අකුරක් බෑ. ඉදලා හිටලා හිතට වදින සිංදුවක් සෙටවුනොත් Organ එකට නම් තඩි බානවා

    51WY7TVRDSL.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් වයලින් ගැහුවා ඉස්කෝලෙ යන කාලේ. රාග එහෙම ගැහුවා. Pro level එකට නම් ආවෙ නෑ. ඒත් සෑහෙන දුරට පුලුවන්. දැන් නම් මලපොතේ අකුරක් බෑ. ඉදලා හිටලා හිතට වදින සිංදුවක් සෙටවුනොත් Organ එකට නම් තඩි බානවා

    තඩි බාන්න එපා බන්.. ඕගන් එක මොන වැරැද්දක් කරාටද තඩි බාන්නේ?
    හරි සෞම්‍යා විදිහට ඔයාගෙ ඇගිලි තුඩු අගින් ඕගන් එකේ ස්වර පුවරු ස්පර්ශ කරන්න. ඔයාගෙ ඇගිලි වල ස්පර්ශය ලද විගස ඕගන් එකෙන් ඒකට ප්‍රතිචාර දක්වයි ඔයාට..:baffled::baffled:

    ඕර්ගන් ගහන්න පටන් ගත්තේ බන් මම 1993-4 දි වගේ.. මෑතකදිනන් ඒ කියන්නෙ අවුරුදු 5 කට වැඩි කාලයකදිනන් ඕගන් එකක් ගහන්න ලැබුනෙම නැහැ... (පවුල් උනාට පස්සෙ ඉදන්):(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    බටනලා ගැනනන්.... පොඩ්ඩක් හිටපන්කෝ.. අදහසක් තියෙනවා බටනලා වාදනය පුහුණුව ගැන වීඩියෝ සහිත ත්‍රෙඩ් එකක් දාන්න..
    :yes::yes:

    එල එල , ලොකු ගානක් වියදම් නොකර ඊ බේ එකෙන් වගේ බටනලාවක් ගන්නවා නං මොනාද සැලකිලිමත් වෙන්න ඕනේ ? මන් ගන්න ගිහිල්ල දැක්ක ඉන්දියන් එවයි චයිනිස් එවයි තව මොනාද එවයි කියල වර්ග කරලත් තියෙනව.. ඒ ගමන අදහස අරිය තව ටිකක් හොයල බලලම ගන්න ! :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාත් වයලින් ගැහුවා ඉස්කෝලෙ යන කාලේ. සින්දු සහ රාග එහෙම ගැහුවා. Pro level එකට නම් ආවෙ නෑ. ඒත් සෑහෙන දුරට පුලුවන්. දැන් නම් මලපොතේ අකුරක් බෑ. ඉදලා හිටලා හිතට වදින සිංදුවක් සෙටවුනොත් Organ එකට නම් තඩි බානවා

    51WY7TVRDSL.jpg

    මට පුළුවන් මෙලොඩිකාවට හොඳට තඩි බාන්න පොඩි කාලේ ඉඳන්ම ...ඔව් :rofl:

    තඩි බාන්න එපා බන්.. ඕගන් එක මොන වැරැද්දක් කරාටද තඩි බාන්නේ?
    හරි සෞම්‍යා විදිහට ඔයාගෙ ඇගිලි තුඩු අගින් ඕගන් එකේ ස්වර පුවරු ස්පර්ශ කරන්න. ඔයාගෙ ඇගිලි වල ස්පර්ශය ලද විගස ඕගන් එකෙන් ඒකට ප්‍රතිචාර දක්වයි ඔයාට..:baffled::baffled:

    ඕර්ගන් ගහන්න පටන් ගත්තේ බන් මම 1993-4 දි වගේ.. මෑතකදිනන් ඒ කියන්නෙ අවුරුදු 5 කට වැඩි කාලයකදිනන් ඕගන් එකක් ගහන්න ලැබුනෙම නැහැ... (පවුල් උනාට පස්සෙ ඉදන්):(:(

    පවුල් උනාට පස්සේ කොහෙද මොන ඔර්ගන් ද ඇඟිලි තුඩු වලින් වෙන වෙන ඒවා ස්පර්ශ කරනකොට :rofl::baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,664
    113
    Kadawatha, Sri Lanka
    Violin nam thaniyama igena gannavata wadiya danna kenek langata yana eka thamai ban hodama. Tutorial walin kiyanna be neh ban bow eka ehema hariyata balance kara ganna vidiya, western vidiyata violin eka position karana vidiya ehema. hariyata balance kale nathnam patta chora. Oya O/L walata vitharak igena ganna samahara students lage violin ahala balapan. melo rahak nathi sound ekak enne. hariyata violin eka and bow eka balance karala play karanna oni machn :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,664
    113
    Kadawatha, Sri Lanka
    brand එක නං lark බන් :D:sorry:

    ow ow මාත් වෙස්ටර්න් විදිහට තමයි ආස , මම ටියුන් කරෙත් ෆෝන් එකේ ඇප් එකක් දාගෙන GDAE තමයි :D එත් හරිද දන්නේ නෑ ඉතින් :sorry:
    GDAE thamai western kattiya use karanne. hebei GDAE tune kalaama strings thada wadi wenava wage. mama tune kale oya tune eken tone ekak adu karala. ekath hodai. FCGD
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,664
    113
    Kadawatha, Sri Lanka
    එල එල , ලොකු ගානක් වියදම් නොකර ඊ බේ එකෙන් වගේ බටනලාවක් ගන්නවා නං මොනාද සැලකිලිමත් වෙන්න ඕනේ ? මන් ගන්න ගිහිල්ල දැක්ක ඉන්දියන් එවයි චයිනිස් එවයි තව මොනාද එවයි කියල වර්ග කරලත් තියෙනව.. ඒ ගමන අදහස අරිය තව ටිකක් හොයල බලලම ගන්න ! :)
    bata nalaa mokatada ban ebay ganne???:confused: Maha gaanak wenne nane. Oya shop ekakata gihin GG (Double G) ekak illa ganin. maha gaanak wena ekak ne :)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අවුරුදු 2ක් බටනලා ගැහුවා. :love::love:
    3ක් වයලින් ගැහුවා. :love::love:
    දැන් බොක්ස් ගිටාර් ගහනවා. :love::love:

    මමනං වයලින් පුරුදු උනේ ක්ලාස් ගිහින් තමයි. උඹ ඉස්කෝලේ යනවද? එහෙමනං ක්ලාස් එකකට පලයන්. නැත්තන් යුටියුබ් බලපන්. ඒවායේ තියෙනවා ටියුටෝරියල්. මම ගිටාර් පුරුදු උනෙත් එහෙම තමයි. :yes::yes: