Violin හෙලුප්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපිනන් ඒ කාලෙ ගත්තේ රුපියල් 30 ට
    4c649de81fb5991efa77828ea5ad201d_-very-happy-for-my-friend-meme-cry-happy_264-348.png


    කාලෙ ගොඩක් වෙනස් වෙලා.. දැන් කොහොමත් රුපියල් දෙතුන් සීයක් වෙයි..
    කොටුවෙ සායි සංගීතා එකෙන් මේ ළගදි එකක් අරගත්ත එකෙක් රු. 200 ට :yes::yes:

    හානී :shocked: ඒ කාලේ කියන්නේ ආදී කාලේ නෙ :nerd:

    අපි නම් ඉතින් පෙරදිග සංගිතයනේ කලේ ඉස්කෝලේ යන කාලේ...:):)

    මුලින්ම බිම වාඩි වෙලා වයලින් එක තියා ගන්න විදිහක් තියෙනවා..අපි මුලින්ම පටන් ගන්න නිසාද දන්නේ නෑ එහෙම තියාගන්න කියන්නේ...:):)
    ඊට පස්සේ ඉතින් ස්වර අභ්‍යාස තමා..

    සරිගමපධනිස
    සනිධපමගරිස
    සරි රිග ගම මප පධ ධනි නිස
    සනි නිධ ධප පම මග ගරි රිස
    සරිග රිගම ගමප මපධ පධනි ධනිස

    ඔය වගේ ඒවා දෙනවා මුලින්ම..ඊට පස්සේ රාග ප්‍රැක්ටිස් කරන්න දෙනවා...:D:D

    මෙන්න මේ ස්ටිකර් 3 අලවනවා පළවෙනි දවසේ...:D:D

    tapes.jpg

    මං කරේ වෙස්ටර්න් මියුසික් :D එල එල බලමුකෝ !

    podi device ekak thiyanawa machan portable..eka ganin ..nathnam playstore eka balapan thiyanawa app

    ඇප් එකක් නං හොයා ගත්ත බන් :D :yes:

    මටත් ආසයි ඉගෙනගන්න.ඒත් උනන්දුවක් නෑ.
    වතාවක් දර්බක් එකක් ගෙනාවා.එකෙක් ඒක අරන් ගිහින් නැතිකරා.
    ඊට පස්සේ ගාන අඩු නිසා මවුත් ඕර්ගන් එකක් ගත්තා.ඒක ඉගෙනගන්න නෙට් එක පීරලා වීඩියෝ හෙවුවා.හම්බවුනේ නෑ.දැන් ඒක ගෙදර එහෙට මෙහෙට වෙවී තියෙනවා.තව එකක් ගත්තත් එච්චරයි.

    කුමාරයිය බටනලා ගැන දාන්න.ඒකවත් ඉගෙනගන්න බලමු.

    මවුත් ඔර්ගන් එකට නං ටියුටෝරියල් තිබ්බ යුටියුබ් එකේ :yes:
    එල එල අපි එකතු විලා බටනලා ගහමු පුතී ! :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    matanam den matakawat ne ban. issara ekek tibba. passe eka wikka

    අපරාදේ බොලව් :dull:

    Podi Silva - පොඩි සිල්වා;21372789 said:
    තොට මොන වයලීන් ද කුකුලෝ
    හොද කෑල්ලක් සෙට් කරගනින්
    උඩින් ටියුන් කරල යටින් ගහපන්
    Same as Violin

    වැඩක් නෑ සිංහලයෝ , හිටපු එකත් උඩින් ටියුන් කර කර හිටිය විතරයි යටින් ගහගන්න බැරි උනා :dull:
     
    වැඩක් නෑ සිංහලයෝ , හිටපු එකත් උඩින් ටියුන් කර කර හිටිය විතරයි යටින් ගහගන්න බැරි උනා :dull:

    ඔබගේ අධිෂ්ඨානය යටින් ගැසීමට නම්
    උඩින් ටියුන් කිරීමේ හැකියාව විශ්මිත විය යුතුයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;21374325 said:
    ඔබගේ අධිෂ්ඨානය යටින් ගැසීමට නම්
    උඩින් ටියුන් කිරීමේ හැකියාව විශ්මිත විය යුතුයි

    මගුලක් කතා කරනව..! හොදි ගලන්න ටියුන් කරලත් යටින් ගහන්න අමාරු වයලින් තමා ලංකාවේ තියෙන්නේ :dull: