Violin හෙලුප්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    Violin nam thaniyama igena gannavata wadiya danna kenek langata yana eka thamai ban hodama. Tutorial walin kiyanna be neh ban bow eka ehema hariyata balance kara ganna vidiya, western vidiyata violin eka position karana vidiya ehema. hariyata balance kale nathnam patta chora. Oya O/L walata vitharak igena ganna samahara students lage violin ahala balapan. melo rahak nathi sound ekak enne. hariyata violin eka and bow eka balance karala play karanna oni machn :)

    අඩේ එහෙමද :sorry: ක්ලාස් නං යන්න එපා වෙනවා :( ... බලමු බලමු :sorry:

    GDAE thamai western kattiya use karanne. hebei GDAE tune kalaama strings thada wadi wenava wage. mama tune kale oya tune eken tone ekak adu karala. ekath hodai. FCGD

    එල එල

    bata nalaa mokatada ban ebay ganne???:confused: Maha gaanak wenne nane. Oya shop ekakata gihin GG (Double G) ekak illa ganin. maha gaanak wena ekak ne :)

    මන් හිතුව ලොකු ගානක් ඇති කියල :shocked:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ow ow මාත් වෙස්ටර්න් විදිහට තමයි ආස , මම ටියුන් කරෙත් ෆෝන් එකේ ඇප් එකක් දාගෙන GDAE තමයි :D එත් හරිද දන්නේ නෑ ඉතින් :sorry:[/QUOTE]

    western violin wala tone eka ganna tune karala witarak madi, western violin wala fingerboard eka saha string athara dura wadi. lankawe violin wala me paratharaya adu nisa maha musala tone ekak enne. mulinma fingerboard eka stickers alawagena gahanna. bow eka palanaya karana ekath sahenna wadagath. :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවුරුදු 2ක් බටනලා ගැහුවා. :love::love:
    3ක් වයලින් ගැහුවා. :love::love:
    දැන් බොක්ස් ගිටාර් ගහනවා. :love::love:

    මමනං වයලින් පුරුදු උනේ ක්ලාස් ගිහින් තමයි. උඹ ඉස්කෝලේ යනවද? එහෙමනං ක්ලාස් එකකට පලයන්. නැත්තන් යුටියුබ් බලපන්. ඒවායේ තියෙනවා ටියුටෝරියල්. මම ගිටාර් පුරුදු උනෙත් එහෙම තමයි. :yes::yes:

    යකෝ එතකොට අර අවුරුදු පහ ඉවර උනාට පස්සේ බටනලා වයලින් අල්ලන්නෙම නැතෙයි :shocked:

    O/L , A/L වලටවත් ක්ලාස් ගියෙ නැති මට වයලින් ක්ලාස් කිව්වම බඩ ගොර ගොර ගානවා :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල , ලොකු ගානක් වියදම් නොකර ඊ බේ එකෙන් වගේ බටනලාවක් ගන්නවා නං මොනාද සැලකිලිමත් වෙන්න ඕනේ ? මන් ගන්න ගිහිල්ල දැක්ක ඉන්දියන් එවයි චයිනිස් එවයි තව මොනාද එවයි කියල වර්ග කරලත් තියෙනව.. ඒ ගමන අදහස අරිය තව ටිකක් හොයල බලලම ගන්න ! :)

    ඔන්න ඔය හන්දියේ තියෙන සංගීත කඩේකින් දැනට ලී බටනලාවක් ගනින්.. සී 1 හරි ජී 1 හරි..
    බේසික් ටික මම කියල දෙන්නන් (හැබැයි පුටේ පෙරදිග සංගීතෙ) සරිගමපධනි ගහන විදිහ
    ඊට පස්සෙ තමා කැමති විදිහකට එකක් ගනින්..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ow ow මාත් වෙස්ටර්න් විදිහට තමයි ආස , මම ටියුන් කරෙත් ෆෝන් එකේ ඇප් එකක් දාගෙන GDAE තමයි :D එත් හරිද දන්නේ නෑ ඉතින් :sorry:

    western violin wala tone eka ganna tune karala witarak madi, western violin wala fingerboard eka saha string athara dura wadi. lankawe violin wala me paratharaya adu nisa maha musala tone ekak enne. mulinma fingerboard eka stickers alawagena gahanna. bow eka palanaya karana ekath sahenna wadagath. :yes::yes:[/QUOTE]

    අඩේ ඒකත් එහෙමද :shocked: ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවනේ :D ස්ටිකර් අලවාගෙන කිව්වේ ? ෆින්ගර් බෝඩ් එකේ කොතැනට කොහොමද අලවන්නේ ? :confused:

    මං දන්නවා, වයලින් ගහන්න :dull:

    නෙදකින් ගල් මූසල චිංචිමානවිකාව , දැන් එහෙනං මට කියල දීපිය :angry:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යකෝ එතකොට අර අවුරුදු පහ ඉවර උනාට පස්සේ බටනලා වයලින් අල්ලන්නෙම නැතෙයි :shocked:

    O/L , A/L වලටවත් ක්ලාස් ගියෙ නැති මට වයලින් ක්ලාස් කිව්වම බඩ ගොර ගොර ගානවා :sorry:

    බටනලා ගහනවා බන් ඉඳල හිටලා. වයලින් එක විකුණලා තමයි ගිටාර් එක ගත්තේ :sorry::sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න ඔය හන්දියේ තියෙන සංගීත කඩේකින් දැනට ලී බටනලාවක් ගනින්.. සී 1 හරි ජී 1 හරි..
    බේසික් ටික මම කියල දෙන්නන් (හැබැයි පුටේ පෙරදිග සංගීතෙ) සරිගමපධනි ගහන විදිහ
    ඊට පස්සෙ තමා කැමති විදිහකට එකක් ගනින්..

    කීයක් විතර වේද මාමි ? :oo:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔන්න ඔය හන්දියේ තියෙන සංගීත කඩේකින් දැනට ලී බටනලාවක් ගනින්.. සී 1 හරි ජී 1 හරි..
    බේසික් ටික මම කියල දෙන්නන් (හැබැයි පුටේ පෙරදිග සංගීතෙ) සරිගමපධනි ගහන විදිහ
    ඊට පස්සෙ තමා කැමති විදිහකට එකක් ගනින්..
    G1 eka podi wadi nadda ayya??? agili tika thiyanna vath ida athi weida? anika eke tone ekata thamai mama aasama naththe. GG eka nam lassana tone ekak thiyenava.
    C1 eke notes thiyena vidiya G1 walata wadaa wenas neda?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    uba wena sangitha bandayak gahala naththan ube ear eka train wela nahane.
    guitar ekenan freat board ekak thiyenawa. violin eke hit karana note eka hoyaganna widiyak naha. api karanne string wala A B C D E F G thiyena thanwalata stickers alawagannawa

    Step7.jpg