Mobile Signal අඩුයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපේ පැත්තේ Mobitel, Dialog අනිත් ඒවගෙත් Signal හොදටම අඩුයි. අඩුම තරමේ call එකක් ගන්නත් මාර අමාරුයි. මං අවුරුදු 2ක් 3ක් තිස්සේ Dialog එකටයි Mobitel එකටයි Hutch එකටයි complain කරා ඒත් තාම එහෙමමයි. කුලුණක් ගහනවා නම් අපේ වත්ත උනත් දෙන්න පුලුවන්. ඒත් කිසිම දෙයක් නෑනේ තාම. මේකට කරන්න දෙයක් නැද්ද?.
     
    • Like
    Reactions: kellsupun

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොහෙද ගෙවල්... 2G සිග්නල්වත් නැ කියන්නේ පුදුමයිනේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දඹුල්ලේ International Ground එක ලගින් 6km යන්න ඕනේ.
    ඇයි ඔයි 6km නම් දබුල්ල ටවර් වැඩ ඇතිනේ. ජනගහනය එහෙම කොහොමද? ගොඩක් සෙනග ඉන්නවනම් කියන්න. මම ඩයලොග් එකෙන් සෙට් කරන්නම්.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Nokia+6110+-+www.old-handphone.blogspot.com.jpg

    issara signal adu pethi wala me wage phone dunna. me wage ekak use karapan.
    me phone walata polawe yata thibunath signal adinawa.

    11.gif
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝ උබ මෙහෙම කරහන්
    උබලගේ පැත්තේ සෙරම එකතුවෙලා
    අත්සන් කරපු කොලයක් යවල බලපන්.
    උබ විතරක් කිව්වට උන් මිලියන ගානක්
    දාන්නේ නෑ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඇයි ඔයි 6km නම් දබුල්ල ටවර් වැඩ ඇතිනේ. ජනගහනය එහෙම කොහොමද? ගොඩක් සෙනග ඉන්නවනම් කියන්න. මම ඩයලොග් එකෙන් සෙට් කරන්නම්.

    මේ හරියේ ලොකු ආර්මි කෑම්ප් එකක් තියෙනවා. පිරිවෙනක් තියෙනවා. ඉස්කෝලයක් තියෙනවා. ගෙවලුත් සෑහෙන්න තියෙනවා මචං. ඕවා ඔක්කොම කියලා මම email එකකුත් කලින් යැව්වත්. මම මීට අවුරුදු දෙකකට කලින් Dialog එකට කතකරපු වෙලාවේ උන් කිව්වා ඒ ලගට කුලුනක් එන්න තියෙනවා කියලා,, තාම නෑ බන්. මං කොළඹ වැඩ කරන නිසා වැඩ කරන දවස් වලට ගානක් නෑ ඒත් ගෙදරට කතාකරනකොට ගෙදර ගියාම එහම එපා වෙනවා.
     
    කම්ප්ලේන් එක එස්කලේට් කරන්න මම උබට කන්ටැක් නම්බර් එකක් දෙන්නම් ඩයලොග් එකේ. ඒ නම්බර් එකට කතා කරන්න. ගමේ අයගෙන් ලියමනක් අරගෙන, ග්‍රාම සෙවකගෙන් සහතික කරවගෙන එවන්න. අනිවාර්යෙන් වැඩේ කරලා දෙන්නම් මාසයක් දෙකක් ඇතුලත.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Nokia+6110+-+www.old-handphone.blogspot.com.jpg

    issara signal adu pethi wala me wage phone dunna. me wage ekak use karapan.
    me phone walata polawe yata thibunath signal adinawa.

    11.gif

    බැරිම තැන මං මේ වගේ පෝනුත් හෙව්වා. අර sim දාන්න පුලුවන් ඇන්ටනාවක් තියෙන ඒවා බන්. ඉස්සර රන් කතා කියල hutch දුන්නේ. වෙන මොනවා කරන්නද?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කම්ප්ලේන් එක එස්කලේට් කරන්න මම උබට කන්ටැක් නම්බර් එකක් දෙන්නම් ඩයලොග් එකේ. ඒ නම්බර් එකට කතා කරන්න. ගමේ අයගෙන් ලියමනක් අරගෙන, ග්‍රාම සෙවකගෙන් සහතික කරවගෙන එවන්න. අනිවාර්යෙන් වැඩේ කරලා දෙන්නම් මාසයක් දෙකක් ඇතුලත.

    තෑන්ක්ස් මචං උදව්වට.. මම එහෙම try කරලා බලන්නම්...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචෝ උබ මෙහෙම කරහන්
    උබලගේ පැත්තේ සෙරම එකතුවෙලා
    අත්සන් කරපු කොලයක් යවල බලපන්.
    උබ විතරක් කිව්වට උන් මිලියන ගානක්
    දාන්නේ නෑ.

    thanks bro
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේ හරියේ ලොකු ආර්මි කෑම්ප් එකක් තියෙනවා. පිරිවෙනක් තියෙනවා. ඉස්කෝලයක් තියෙනවා. ගෙවලුත් සෑහෙන්න තියෙනවා මචං. ඕවා ඔක්කොම කියලා මම email එකකුත් කලින් යැව්වත්. මම මීට අවුරුදු දෙකකට කලින් Dialog එකට කතකරපු වෙලාවේ උන් කිව්වා ඒ ලගට කුලුනක් එන්න තියෙනවා කියලා,, තාම නෑ බන්. මං කොළඹ වැඩ කරන නිසා වැඩ කරන දවස් වලට ගානක් නෑ ඒත් ගෙදරට කතාකරනකොට ගෙදර ගියාම එහම එපා වෙනවා.
    dan aluth tower gahanna denne na :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan aluth tower gahanna denne na :dull:
    ඒ එක කොම්පැනියක එකක් තියනවනම් විතරයි මචන්. නැතිනම් ඔක්කොටම එකතුවෙලා එකටවර් එකක් ගැහුවැකි. එහෙම නැත්තම් බිල්ඩින් රූෆ්ටොප්වල ඇටෙව්වැකි. මෙයාලගේ ගමේ මම හිතන්නේ නැ ලොකු බිල්ඩින් ඇති කියලා.