Mobitel 4G Signal නැහැ දැන් සතියක් විතර 4G එනවා එක්කම 3G වෙනවා. Phone එකේ 4G Only දාන්න බැහැ Dongle එකේ 4G Only දාලා Speed එක බලනකොට හොදටම අඩු වෙලා Speed එකත් 7Mbps වගේ එන්නේ කලින් 80Mbps ආවා Dongle එකේ Signal එක කණුවයි එන්නේ කලින් full තිබ්බා Signal
ටවර් එක තියෙන්නේ ගෙදරට මිටර් 200 විතර දුරින් ටවර් එක පිටි පස්සේ අපේ ගම තියෙන්නේ ටවර් එක ඉස්සරහා තමා A9 Road එක තියෙන්නේ අද පාරට ගිහින් බලනකොට 4G තියෙනවා ඔකොම Signal ගෙදරට තමා නැත්තේ මොන හේතුවක් නිසා ද එහෙම වෙන්න ඇත්තේ ?
Dialog Mobile BB / Hutch වලින් තමා PC එකෙන් වැඩ ටික කරගන්නේ ලොකු Download Upload වැඩ වලට Mobitel Use කරේ, Mobitel Router වලට ඇන්ටෙනා දාන්න පුලුවන් ද ?