2017 Toyota C-HR

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    2017 Toyota C-HR - Crash Test

    2017-Toyota-C-HR-show-floor-101-876x535.jpg

    2017-Toyota-C-HR-show-floor-105-876x535.jpg

    2016-Toyota-C-HR-107-876x535.jpg

    2016-Toyota-C-HR-112-876x535.jpg

    2016-Toyota-C-HR-113-876x535.jpg

    පට්ට Safety භාන්ඩයක් නෙහ්​
    :cool:
     
    • Like
    Reactions: argan

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Toyota C-HR
    Petrol (Non-Hybrid) - 1200 cc
    Hybrid - 1800 cc
    කියලා දෙකකින් එනවා. Hybrid එකේ නම් Duty එකම ගණනක්. නමුත් Petrol (Non Hybrid) එකේ Duty වර්ග දෙකක් තියෙනවා.

    කොහෙම උනත් Hybrid එකක් සාමාන්‍යෙයන් රු. ලක්ෂ 115 කට එහා යනවා. ඒ වගේම Car Permit තියෙන කෙනෙක් ගේනවා නම් රු. ලක්ෂ 80 කට විතර ගේන්න පුළුවන්.

    Petrol (Non Hybrid) රථයක් රු. ලක්ෂ 92 න් උඩට යනවා ඒ වගේම Car Permit එකකට ලේනවා නම් රු. ලක්ෂ 68 ක් සහ ඉහල ගණනක් යනවා.

    නමුත් ගණන කොච්චර උනත් මේ වෙද්දි මේ වාහනය ලංකාවට විශාල වශයෙන් එනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    e kiyanne lankawe echchara salli karayo innawada.etakota me api tika denada higanno :(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Toyota C-HR
    Petrol (Non-Hybrid) - 1200 cc
    Hybrid - 1800 cc
    කියලා දෙකකින් එනවා. Hybrid එකේ නම් Duty එකම ගණනක්. නමුත් Petrol (Non Hybrid) එකේ Duty වර්ග දෙකක් තියෙනවා.

    කොහෙම උනත් Hybrid එකක් සාමාන්‍යෙයන් රු. ලක්ෂ 115 කට එහා යනවා. ඒ වගේම Car Permit තියෙන කෙනෙක් ගේනවා නම් රු. ලක්ෂ 80 කට විතර ගේන්න පුළුවන්.

    Petrol (Non Hybrid) රථයක් රු. ලක්ෂ 92 න් උඩට යනවා ඒ වගේම Car Permit එකකට ලේනවා නම් රු. ලක්ෂ 68 ක් සහ ඉහල ගණනක් යනවා.

    නමුත් ගණන කොච්චර උනත් මේ වෙද්දි මේ වාහනය ලංකාවට විශාල වශයෙන් එනවා.
    :baffled: echchara gaanak da bn,a gaanata evoque ekak gattaki neh :P

    Land_Rover_RangeRover_Evoque_L_1.jpg