වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    laaba koheda ban ekak gear box eka gaawa eka 17360 lu. Genuinma daanna onada ban ?:eek:

    බුදාම්බෝ :shocked:
    හැබැයි ජෙනුවින් එක කාලයක් තියෙයි දැම්මොත්
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :P

    17343069_719786214869682_4172679460491532844_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    badu thama thiyanawaneh. yanne na wage :baffled:

    යන්නැති හින්දනේ කුණු කොල්ලෙට දෙන්න හදන්නේ, පිට පෙනුමෙන් ම කිව්වැකි හරියට සර්විස් ටිකවත් කරල නැහැ කියල :baffled: වාහනේ ආදරෙන් බලාගන්න එකෙක් කවදාවත් ඔහොම තියන්නෙ නෑ වාහනේ :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    ලංකාවේ Temperature එක 0 වෙන්නේ නැති හින්ද ඔය ඕනි එකක් අවුලක් නෑ..

    ඒ වුණාට තික්නස් එක වැඩි වෙනකොට protection එක වැඩිලු නෙහ්?
    දැන් දාන්නේ 10W30, ඒක වෙනුවට 10W40, 15W40 වගේ එකක් දැම්මොත් වාසියක් තියෙයිද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ වුණාට තික්නස් එක වැඩි වෙනකොට protection එක වැඩිලු නෙහ්?
    දැන් දාන්නේ 10W30, ඒක වෙනුවට 10W40, 15W40 වගේ එකක් දැම්මොත් වාසියක් තියෙයිද?

    Viscosity not Thickness

    Viscosity වැඩිවෙනකොට gap එකක රැඳී සිටීමේ හැකියාව වැඩි.. so, Yes it gives more protection. But,

    Viscosity වැඩි වෙනකොට Power loss එක වැඩි.. Oil Pump එකට ලෝඩ් එක වැඩි..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Viscosity not Thickness

    Viscosity වැඩිවෙනකොට gap එකක රැඳී සිටීමේ හැකියාව වැඩි.. so, Yes it gives more protection. But,

    Viscosity වැඩි වෙනකොට Power loss එක වැඩි.. Oil Pump එකට ලෝඩ් එක වැඩි..

    Fuel consumption wedi?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Originally Posted by polwattacom View Post
    ඔව් ඩුප්ලිකේට් පොත නිකුත් කරාට පස්සේ ඔරිජිනල් පොත අවලංගු වෙනවා. එත් අපේ රටේ ඉන්න දක්ෂ හොර මගඩි කරන එවුන් දන්නවා ඔය පොතේ අංකෙ ගහගෙන ඉන්සුරන්ස් එකක් හදාගෙන ආදායම් බලපත්‍රයක් කොම්පියුටරෙන් ඇත්ත එක වගේම ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගෙන දුවන විදිහ.

    ඊට පස්සේ ඒක හොර වාහනයක් තමයි. එත් ඒ වගේ මගඩි කරන එවුන් ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්නේ උදේ හවස රස්සාවට යන්න නෙවෙයි හුඟක් වෙලාවට කුඩු අදින්න, කසිප්පු අදින්න වගේ වැඩ වලට. එහෙව් වෙලාවක පොලිසියට ඕක නවත්වන්නේ නැතුව ගියොත් පොලිසියෙන් කරන්නෙ RMV එකෙන් විස්තර අරගෙන වර්තමාන අයිතිකරු හොයාගෙන එන එකයි. ඒ ඇවිත් අයිතිකරු සමග වාහනය අත්අඩංගුවට ගන්නව. ඊට පස්සේ ඉතින් හොර වාහනේ අල්ලලා උසාවි දානකම් මේ වාහනේ උසාවියේ දිරන්න අරින්න වෙනව. මේ මම කිව්වේ එක ප්‍රශ්නයක් විතරයි.

    තව ඕන තරම් ප්‍රශ්න තියෙනවා විය හැකි.. ඔය ඔරිජිනල් පොතේ සඳහන් අංකය ගහගෙන ඒ ජාතියේම වාහනෙකින් ගිහින් අපේ ගමේ ගොඩේ ගිනි පොලි මුදලාලි කෙනෙකුගෙන් පොත විතරක් තියල රුපියල් ලක්ෂයක් ගන්න එක සිම්පල් වැඩක්. ඊට පස්සේ වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? ඔරිජිනල් පොත තියන එකාට ඕන හැටියට පුළුවනි ඒ අංකයට හොරකම් කරපු වාහනයක් දුවන්න. අනතුරක් වෙලා උසාවි යන්නේ නැති තාක් පොලිසියට හොයන්න බැහැ ආදායම් බලපත්‍රය හොර එකක් කියල. ගමක් ගමක් ගානේ ග්‍රැෆික් වැඩකාරයො ඉන්න අපේ රටේ අදායම් බලපත්‍රයක් ප්‍රින්ට් කරගන්න එක සිම්පල් වැඩක්. වැඩි ආරක්ෂාවට කියල ඒක ලැමිනේට් කරාම රස පරීක්ෂකටවත් බැහැ ඇහින් බලල මේක හොර එකක් කියල කියන්න. අපේ රටේ වාහන සම්භන්ධ හොර මගඩි කෙරෙන්නේ දියුණු තාක්ෂනය හවුල් කරගෙන. එව්වා අල්ලන්න ලේසියට බැහැ .

    හරිම විනෝදජනක කාරණේ තමයි මේ වගේ කේස් එකකට උසාවි යන්න උනොත් තීන්දුව දෙනකම් සියලු දෙනාම සැකකරුවන් විදිහට තමයි සැලකෙන්නෙ . දුක් මහන්සි වෙලා ගන්න වාහනේ අරන් උසාවි ගානේ තපින්න උනොත් මොන තරම් අපරාදයක්ද .. ඒ හින්ද හොඳම දේ තමයි ඔව්වට කර නොතිය ඉන්න එක..
    මෙහෙම බලද්දී ඔරිජිනල් පොත එක්ක ගන්න එකත් බයානකයිනේ මාමේ

    කව්රුහරි එකෙක් ඩුප්ලිකේට් පොතක් හදපු වාහනේක ඔරිජිනල් පොත එක්ක අපිට වෙන වාහනයක් වික්කොත් එහෙම

    දෙවනියට කෝට් කරලා තියෙන එකේ විදියට වුනොත් මොකෝ වෙන්නේ:confused::confused::confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    Viscosity not Thickness

    Viscosity වැඩිවෙනකොට gap එකක රැඳී සිටීමේ හැකියාව වැඩි.. so, Yes it gives more protection. But,

    Viscosity වැඩි වෙනකොට Power loss එක වැඩි.. Oil Pump එකට ලෝඩ් එක වැඩි..

    හදපු එවුං 20W50 දැම්මත් අවුලක් නෑ කියල නෙහ් තියෙන්නෙ ඔය වගුවේ හැටියට? ඉතින් 15W40 වගේ එකක් දැම්මට අවුලක් නැතිවෙයි නේ ඔයිල් පම්ප් එකට :yes:

    උඹ දාන්නේ මොකක් ද?
    රෙකමන්ඩේෂන් එකක් දෙන්න කිව්වොත් මොකෝ කියන්නෙ දැනට දාන විදිහට දිගටම 10W30 ම දාන්නද 10W40 වගේ එකකට මාරු වෙන්නද?
     
    Last edited:
    Status
    Not open for further replies.