තද_තද_සිරා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දන්න දෙයක් කතා කරපන් බන්. මහින්ද හම්බන්තොට හැදුවේ, මැදමුලනෙන් සල්ලි ගෙනත්ද? අනික බන් ජාතක කරපු පුත්‍ර රතනයම කියනවා නම් මට වඩා හොරෙක් තමා මාව අල්ලන්න හදන්නේ කියලා තව මොන කතාද ආයුබොන්. කොහොමත් ඉතින් දැන් දුක ඉවසා දරාගෙන ඉන්නව හැරෙන්න වෙන කරන්න දේකුත් නැ. මහින්ද ආයේ එන්නෙත් නැ. සිරාට පොන්නයා කියලා, උපවාස විමල්ට තැබිලි වතුර පොවලා ලෙමන් පෆ් කවලා නිකා හිටහන්. නුවර ඉදන් කොලඹට පයින් ඇවිත් පොන්නයා එලවනව කිව්වා. කො වෙඩිමුර නම් කීයක් පත්තු කලාද?

    :rofl::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    z_p06-Racecourse-03.jpg

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    hitan Russia giya ekata toyyo form wela . .mahindath Russia giya 2010di :P

    President Mahinda Rajapaksa Visits Russia

    http://target.lk/article.php?article=1660

    මචන් මෙතන කතා කරේ රුසියාව වගේ රටකට විශේෂයෙන්ම පූටින් වගේ කෙනෙක්ගෙන් නිල ආරාධනාවක් ලැබෙන එක එසේ මෙසේ දෙයක් නෙවෙයි. පූටින් ඔය දකින් දකින හැම එකත් එක්කම කතාවට යන එකෙක් නෙවෙයි. ඌ ටිකක් අමුතු ඩෑල් එකක්. සිරිමාවො මැතිණියගෙන් පස්සේ නිල ආරධනාවක් ලැබුනේ මෛත්‍රීට. සිරිමාවො ගියේ අගමැති කෙනෙක් විදිහට. මෛත්‍රී ගියේ ජනාධිපති විදිහට. නිල ආරාධනාවකින් රුසියාවට ගිය ලංකාවේ පළවෙනි ජනාධිපති. මෙතන ඒක ගැනයි කතා උනේ.

    දෙකේ වෙනස මේන්න හොඳට විස්තර කරලා තියෙනවා.

    දේශපාලනයක් නැතුව කැමතිනම් විතරක් මම මේක පැහැදිලිකරන්නම්. එක එකා ලිදට වැටෙනවා කියලා හරි නැතුව හරි දෙපැත්තෙම උන් මගේ රෙප් කපන්නේ නැත්තම් මම මේක පැහ්දිලි කරන්නම්. 2010දි මහින්ද රුසියාවේ ගියා මෙඩ්වඩෙව් හම්බ උනා ආයුද ඩීල් එකකට. ඒක ස්ටේට් විසිට් එකක්. 2017දි සිරිසේන යන්නේ ඩීල් එකකට නෙමෙයි, ආරාදනයකට. ස්ටෙට් විසිට් එකයි. ස්ටේට් ඉන්විටේශන් එකයි වරදවා තෙරුම් ගන්න එපා. රාජ්ය නායකයෙකුට රටකට සන්චාරය කරන්න පුලුවන් අවස්තා තුනක් තියනවා. එකක් ස්ටේට් ඉන්විටේශන්, දෙක ස්ටේට් විසිට් තුන ප්‍රයිවට් විසිට්. ස්ටේට් විසිට් එකක් කියන්නේ යන එකා යන්නේ තමන්ගේ උවමනාවට. ස්ට්ටේට් ඉන්විතේශන් කියන්නේ යන එකා යන්නේ ආරාදනයකට. තුන්වෙනි ප්‍රයිවට් විසිට් කියන්නේ තමන්ගේ පුද්ගලික සන්චාරයකට. මෙතනදි රාජ්ය පිලිගැනීමක් හො උත්සවයක් නැ. නමුත් ආරක්ශාව සපයනවා.

    මේ තියෙන්නේ මේ රාජ්ය නායක හමු දෙක ක්‍රිම්ලින් මන්දීරය වර්තා කරලා තියන හැටි.
    http://en.kremlin.ru/events/president/news/6809
    124.jpg

    http://en.kremlin.ru/events/president/news/54099

    123.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    putin va dakala ambarenawa vagena bn, mona ponsiyekda me ? kakul deka tiyan inna vidiya balapn, putin KGB lokka nisa muge body language valin hitaganna ati amu ponsiya kiyala ..... :lol::lol::lol:

    අපිටනම් මොකා ගියත් පිට එකාට වැඩිය අපේ එකා ලොකුයි .මුත්තගෙ කාලෙ ඉදන් පිට උන්ට රෙද්ද උස්සල කකුල් පලල් කරපු පරම්පරාවෙ උන්ට තමා පිට උන් හරි ලොකු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    :lol::lol:

    putin neve president hitiye Medvedev hitiye;
    http://www.dailymirror.lk/1521/russian-leader-meets-mahinda

    Sri Lankan President Mahinda Rajapaksa, who is on a three-day state visit to Russia met the President of the Russian Federation Dmitry Medvedev in Moscow this evening. - See more at:

    Dmitry Medvedev කියන්නේ කවුද කියල දන්නවද ? එතකොට රුසියාවේ අගමැති කවිද කියල දන්නවද ?

    මෙන්න මේක කියවන්න ඊටපස්සේ උතර දෙන්න
    http://https://en.wikipedia.org/wiki/Russian_presidential_election,_2008
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    :lol::lol::lol:
    ටොය්යෙක් ලිදේ වැටුනා ඇහුනද සද්දෙ
    ?

    Dmitry Medvedev කියන්නේ කවුද කියල දන්නවද ? එතකොට රුසියාවේ අගමැති කවිද කියල දන්නවද ?

    මෙන්න මේක කියවන්න ඊටපස්සේ උතර දෙන්න (ඉංගිරිස් පුලුවන්ද ? නැත්නම් කමක් නෑ මම ලිදේ කියල හිතගනීන් එක හොදයි උබල ඉන්න කක්කුස්සි වලට වඩා )
    http://https://en.wikipedia.org/wiki...election,_2008
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    අපිටනම් මොකා ගියත් පිට එකාට වැඩිය අපේ එකා ලොකුයි .මුත්තගෙ කාලෙ ඉදන් පිට උන්ට රෙද්ද උස්සල කකුල් පලල් කරපු පරම්පරාවෙ උන්ට තමා පිට උන් හරි ලොකු

    yako my3 kiyana ltte karaya ape ekek nam mahinda/gota kawda ubelata? thopi vage avajathakayo nisa thama 1815 dith apita kela vune, ltte ekata udden karanna bari vuna de my3/ranik karala denna yanawa, ubela thamat unta ape eka kiyala digena yanawa...thopila vage unp vahallunta hena gahanawa yako me rata vinasa karata,,,thopilata loku ara rajina gawa danin vatila vadina evai, kehel kole bath kala fb dana evai thama....dan mu loke rataval godakata giyane monawada labune ? jathyanthare jayagattalu ne?

    anika vahalo putin kiyana eka pita ekek vunat balapn uu uge ratata tiyena adare, balapn uu kohomada rata americawen beragatte kiyala, thope maha un jathyanthare jayagena apita kela vele tiyena vidiyat hitapn..unp vahala
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    yako my3 kiyana ltte karaya ape ekek nam mahinda/gota kawda ubelata? thopi vage avajathakayo nisa thama 1815 dith apita kela vune, ltte ekata udden karanna bari vuna de my3/ranik karala denna yanawa, ubela thamat unta ape eka kiyala digena yanawa...thopila vage unp vahallunta hena gahanawa yako me rata vinasa karata,,,thopilata loku ara rajina gawa danin vatila vadina evai, kehel kole bath kala fb dana evai thama....dan mu loke rataval godakata giyane monawada labune ? jathyanthare jayagattalu ne?

    anika vahalo putin kiyana eka pita ekek vunat balapn uu uge ratata tiyena adare, balapn uu kohomada rata americawen beragatte kiyala, thope maha un jathyanthare jayagena apita kela vele tiyena vidiyat hitapn..unp vahala
    :rofl::rofl::rofl:
    සූටී මැනික, සිරා එල්ටීටීඊ කාරයා නම් ශ්‍රී ලන්කා එකේ උප සබාපති වෙච්ච කරුනා රියර් අද්මිරාල් කාරයෙක්ද? අනේ උකේ නන්නානේ... දන්න උට්ටක් කියහන් පුතේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සූටී මැනික, සිරා එල්ටීටීඊ කාරයා නම් ශ්‍රී ලන්කා එකේ උප සබාපති වෙච්ච කරුනා රියර් අද්මිරාල් කාරයෙක්ද? අනේ උකේ නන්නානේ... දන්න උට්ටක් කියහන් පුතේ.

    utto karuna dan federal illanawada? uu dan venama ratak illanawada ? gon kata nokiya hitapn vahalo...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    yako my3 kiyana ltte karaya ape ekek nam mahinda/gota kawda ubelata? thopi vage avajathakayo nisa thama 1815 dith apita kela vune, ltte ekata udden karanna bari vuna de my3/ranik karala denna yanawa, ubela thamat unta ape eka kiyala digena yanawa...thopila vage unp vahallunta hena gahanawa yako me rata vinasa karata,,,thopilata loku ara rajina gawa danin vatila vadina evai, kehel kole bath kala fb dana evai thama....dan mu loke rataval godakata giyane monawada labune ? jathyanthare jayagattalu ne?

    anika vahalo putin kiyana eka pita ekek vunat balapn uu uge ratata tiyena adare, balapn uu kohomada rata americawen beragatte kiyala, thope maha un jathyanthare jayagena apita kela vele tiyena vidiyat hitapn..unp vahala
    :rofl::rofl::rofl:

    මන් කෝට් කරපු එක බලල කතා කරපන් සොන්නයො . තොට පුටින්ගෙ හරි ලොකු උනාට අපට සිරා ගියත් ,මහින්ද ගියත් ගෝට ගියත් ,චතුර ගියත් මට අපේ එකයි ලොකු . උබ වගේ නෙමෙයි
     
    waligamaya

    Well-known member
  • මගේ රිප්ලයි එක උඹ බාගයක් කියෙව්වට කමක් නැහැ .කියවන් අය ඇතිනෙ.නය ගත්තට කමක් නැහැ බ්‍රෝ ගෙවන්න පුලුවන්නම්..ගිය ආන්ඩුව නය ගත්තට දල දේශීය නිශ්පාදිතයත් එක්ක බලද්දී ඒවා ගෙවන්න පුලුහන්කමතිබ්බා
    sri-lanka-government-debt-to-gdp.png

    ඔතන වරයා, RDA , CEB ගත්ත නය රාජ්ජ නය වලට අරගෙන නැ . ඒවා ආයතන වලට දාලා තියෙන්නේ . එක නිසා හරි ම දත්ත නෙවයි මේවා. මම මගේ දෙවැනි job එක හම්බන් තොට වාරයේ project එකේ . තමත් වරයා අදිකාරියේ තමයි වැඩ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113

    අපිටනම් මොකා ගියත් පිට එකාට වැඩිය අපේ එකා ලොකුයි .මුත්තගෙ කාලෙ ඉදන් පිට උන්ට රෙද්ද උස්සල කකුල් පලල් කරපු පරම්පරාවෙ උන්ට තමා පිට උන් හරි ලොකු

    පිට උන්ට රෙද්ද උස්සල කකුල් පලල් කරලා නිකන් හිටියේ නෑනේ බන්. නම් ගම් වාසගම් පිටින් වෙනස් කරගත්තා. ඊට පස්සෙ නම් ගම් අනුව පොස් ගොඩෙ කියලා කොන් කරන්න ගත්තා. සුද්දගෙ භාසාව බැරි උන්ව කොන් කරා. ඇඳුම් පැලඳුම් බලල කොන් කරා. ඒවා තමයි අදටත් දන්නෙම නැතුව වේදනාවේ ලතෝනියක් විදිහට හරි එලියට පනින්නේ. අර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. ඒ නිසා අදටත් සිංහල නම් උන්ට ගොඩේ. චාම් පැවැත්ම උන්ට ගොඩේ. සිංහලෙන් කතාකරද්දි උන්ට අවුල්. ඔන්න ඕකයි ඇත්ත තත්වෙ. හැබැයි ඉතින් කතාව නම් දුටු ගැමුණු පරම්පරාවෙන් පැවත එන එකෙක් ගානට

    සූටී මැනික, සිරා එල්ටීටීඊ කාරයා නම් ශ්‍රී ලන්කා එකේ උප සබාපති වෙච්ච කරුනා රියර් අද්මිරාල් කාරයෙක්ද? අනේ උකේ නන්නානේ... දන්න උට්ටක් කියහන් පුතේ.

    අංගුලිමාල රහතන්වහන්සේත් මිනීමරලනෙ රහත් උනේ. ඒ ආදර්සෙ ගත්තු වහල්ලුන්ට සිවිල් ඝාතන, සමූල භික්ෂු ඝාතන, දළඳාවට තියපු බෝම්බෙට සමාවදෙන්න එච්චර අමාරු නෑ මොකද මෙත්තාවෙන් කරුනාවෙන් මුදිතාවෙන් උපේක්සාවෙන් හිත දෝරේ ගලලා ගිහින් තියෙන්නේ.