Hard Talk with KOTA NIHAL

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අර තම්බි නානා මට මඩ ගහල නේහ්......
    අපි බොහොම ගුණයහපත් කොල්ලො හරිය.......
    තොපි වගේ පෙරන හයි කරගත්ත රිලව් නෙවෙයි හරිය....

    මේකට ඌයියා වෙයි සිරාවට....

    දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ:yes::rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අල්ලපු ගෙවල් දෙක තුනකම හම්බවෙච ළමයින්ගේ පොඩියට වලිග තියෙනවා කියල තමයි ආරංචිය :lol::lol:

    7Mynfx.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    request ගොඩයි.... ටෝක් එක දාන්න ඉස්සරවෙලා විස්තර හොයල ගලපගන්න ඕන.... වැඩ අස්සේ කරන එක තමයි ටිකක් අමාරු....

    :yes::yes: job ekak karaddi tikaka amarui thamai. matat ara tika type karana paya 3k giyane eda. :baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes: job ekak karaddi tikaka amarui thamai. matat ara tika type karana paya 3k giyane eda. :baffled:

    පැය 03 ක් කියන්නේ උදය වරුව ඉවරයි.... :no:
    කොහොමත් ඉතිං ඔයගොල්ලන් පඩියක් ගත්තට දවසම නිිකන්නේ ඉන්නේ... :P
    ඒ හින්ද අවුලක් නෑ....:yes:

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැය 03 ක් කියන්නේ උදය වරුව ඉවරයි.... :no:
    කොහොමත් ඉතිං ඔයගොල්ලන් පඩියක් ගත්තට දවසම නිිකන්නේ ඉන්නේ... :P
    ඒ හින්ද අවුලක් නෑ....:yes:


    :no::no::no: ehema na. mama lecturer kenek. aththama kiwot mata lectures thiyena welawata witarai mama wada karanna ona. e mage rakiyawe suwabayane. anith welawata mama office eke hitiyata mama kamathi deyak karana puluwan. samanayen paper marking, making lessons wage thamayi karane. naththam mage studies karanawa. katwath prashnayk na. salary hambenwa. :rofl::rofl: