අර තම්බි නානා මට මඩ ගහල නේහ්......
අපි බොහොම ගුණයහපත් කොල්ලො හරිය.......
තොපි වගේ පෙරන හයි කරගත්ත රිලව් නෙවෙයි හරිය....
මේකට ඌයියා වෙයි සිරාවට....


හා......රත්තරං;21374725 said:දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ![]()
අල්ලපු ගෙවල් දෙක තුනකම හම්බවෙච ළමයින්ගේ පොඩියට වලිග තියෙනවා කියල තමයි ආරංචිය![]()
ayyo ada harima kammali. kawrut nadda?

aai ada kota nedda![]()


මම කොටා හන්දියෙත් බැලුවා කොටා නෑ වගේ.....


kota newe kawrut na wage. thread ekakwat na comment danna,![]()
හප්පේ.... ඔය තියෙන්නේ ත්රෙඩ් බර ගාණක් අලුතින් වැටිලා....

kotata kawru hari karadaayak karalada dan na.![]()

ඔව්.... ඕකා ලොකු කතා කීවට හරි ළාමකයි... කරදරයක් කෙසේ වෙතත් අතවරයක්වත් කරල ද දන්නේ නෑ... පව්....


eka thama ada friday ne. 
ada hard talk nathda?eka thama ada friday ne.
ada hard talk nathda?
request ගොඩයි.... ටෝක් එක දාන්න ඉස්සරවෙලා විස්තර හොයල ගලපගන්න ඕන.... වැඩ අස්සේ කරන එක තමයි ටිකක් අමාරු....

job ekak karaddi tikaka amarui thamai. matat ara tika type karana paya 3k giyane eda. 
".... විනාඩි 10 ක් දෙන්න මම ටක් ගාල එන්නම්...."
මුට ඒ ටිකටවත් ඉවසන් ඉන්න බෑ නෙ.


job ekak karaddi tikaka amarui thamai. matat ara tika type karana paya 3k giyane eda.
![]()


පැය 03 ක් කියන්නේ උදය වරුව ඉවරයි....
කොහොමත් ඉතිං ඔයගොල්ලන් පඩියක් ගත්තට දවසම නිිකන්නේ ඉන්නේ...![]()
ඒ හින්ද අවුලක් නෑ....


ehema na. mama lecturer kenek. aththama kiwot mata lectures thiyena welawata witarai mama wada karanna ona. e mage rakiyawe suwabayane. anith welawata mama office eke hitiyata mama kamathi deyak karana puluwan. samanayen paper marking, making lessons wage thamayi karane. naththam mage studies karanawa. katwath prashnayk na. salary hambenwa. 

ewa okkoma ekayi ekko deshapalane naththam wahanayak gana nattam kellonge mokak hari. epa wenawa mata,![]()


