කොමිනිකේෂන් 5 (reload machine)
මෙය Technoplus Engineering එකෙන් උපුටා ගන්නා ලදී
මම තාම මෙය භාවිතාකර නෙමෙැති නිසා මට මේ ගැන අදහස් පලකර නොහැක ඒත් මෙය භාවිත කරන අය ගුණදොස් පලකිරීමට මෙම පිටුව විවෘතයි
මෙය රීලොඩ් සිස්ටම්(reload system) එකකි. නෙට්වර්ක් පහේම(5), සිම් මැශින් එකේ තියෙන gsm Holder වලට දල ON කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ costomer number එක ගහපුවම communication එකෙ හරි ශොප් එකේ කෙනාට තියෙන්නෙ OK කරන්න විතරයි.
automatically reload එක යන්න මේ මැශින් එක ප්‍රොග්‍රැම් කරල තියෙන්නෙ. ඒ වගේම ez pemant postpaid bil payment ඒ හැමඩේටම මේක ප්‍රොග්‍රම් program කරල තියෙන්නෙ. ඒ වගේම හැමඩේටම බිල් එකකුත් print වෙනව.
මෙක බදුල්ලෙ අජන්ත කියල කෙනෙකුගෙ නිර්මානයක්. පෙර්ටන් එකයි TRC SL අනුමැතියත් හම්බ උන ලන්කාවේ පලවෙනි වතාවට trcsl එකෙන් ලන්කාවෙ products එකකට දුන්නු අනුමැතිය .ඇවිත් ගොඩක් කල් ඒත් දැන් තමයි TRCSL අනුමැතියත් එක්ක warranty එක්ක ලංකාව පුරාම බෙදා හරින්න පටන් අරන් තියෙන්නෙ පරන එකට වඩා මේ අලුත් එකේ වැඩ ගොඩක් වැඩියි. පරන machine එකේ ඇතුලෙ ෆෝන් 5ක් තියෙන්නෙ. ඒත් මේකෙ ෆෝන් නෑ. gsm holder විතරයි තියෙන්නෙ. ඒකට වඩා ගොඩාක් වෙනස් .මේක කොහේ කොහොම තිබ්බත් ලෝකෙම අයිතිය තියෙන්නෙ technoplus එකට විතරයි ...
වැඩි විස්තර - Technoplus Engineering
Email - [email protected]
have a monthly payment system,one year warranty island wise quick service
contact 0712307307
071 277 5 277
තොරතුරු සැපයීම - Praneeth Madushanka Rathnayaka
විස්තර අත්පිට මිල 67,900/= ඉන්ස්ටෝල්මන්ට් නම් 70,900/= පලමුව 35+ඉතිරිය මාස 2 ක් ඇතුලත
වගකීම අවුරුදු 1යි වගකීමෙන් පසු අයකිරීමක් සිදුකරනවා අලුත් ෆීචර්ස් ආවොත් අප්ග්‍රේඩ් කරන්න රු 2500/= පමණ ගනී
EZ cash M cash call to Network operaters sim activate මෙමගින් සිදුකල හැක
දවස අවසානයේ සිදුවු ගණුදෙනු විස්තර පරිගණකයට සම්බන්ද කර බලාගත හැක
ලයිට් ගියෝත් ඉතින් ups පිහිට තමා
වැඩි විස්තර සදහා
contact 0712307307
071 277 5 277
පාවිච්චි කරන අය කරුණාකර අදහස් දක්වන්න!

රෙප් දීම අගයකිරීමක් ලෙස සැලකේ