මම හිතුවා ඔයා සල්ලි කාරයෙක් කියලා. අපො ඔය හොස්ටල්ද ඉන්නේ. අපි නම් රිට්ස් කාල්ටන් ෆො සීසන් තමා..සින්ගාපුර් වල ඉතින් තනියෙන් යනවනම් hostel තමා ලාබම. වයිෆ් එක්ක යන නිස fragrance වගේ හොටෙල් චේන් එකක බලපන්.
වොඩ්කා සැරටම ගහලා වගේ. සල්ලි නැති උන් විතරක් නෙමෙයි හොස්ටල් ඉන්නේ. ෆො සීසන්ස් ලොකු හොටලයක්ද සින්ගාවල. සන්ටොසා අයිලන්ඩ් රෙසොට් එකේ ඉදන් ට්‍රැවලර්ස් ලොෆ්ට් හොස්ටල් එක දක්වා ඉදලා තියනව. සල්ලි නෙමෙයි වැදගත්.මම හිතුවා ඔයා සල්ලි කාරයෙක් කියලා. අපො ඔය හොස්ටල්ද ඉන්නේ. අපි නම් රිට්ස් කාල්ටන් ෆො සීසන් තමා..
දෙන්නෙක් යනවනම් හොස්ටල් ඉන්න එපා. ඊට ලාබයි හොටෙල්. අර මම කිව්ව එකේ උබ බැලුවද?randu nowe mata help ekak deepanko mamath deparak gihilla thiyenawa ban ofz ekene mama danneth na ewage gana une gewanne meka mage private ekak ban
දෙන්නෙක් යනවනම් හොස්ටල් ඉන්න එපා. ඊට ලාබයි හොටෙල්. අර මම කිව්ව එකේ උබ බැලුවද?
ඒක ලාබයි. ගොඩක් ප්ලෙසස් තියනව උබල වැඩිම කැමති පැත්තෙන් ගානත් එක්ක බලහන්. සාමාන්‍ය ගානත් එක්ක ශේප්. hotel 81 එක නම් චටර් park hotel චේන් එකත් හොදයි.ow ban mama me eka balana gaman 10K per day hondai wage
mama nam hitiye meke. Room eka gattama shape. Wadiya option nam na. eth mara clean hoda place eka. Litttle india station ekata pain yanna puluwan.
https://www.agoda.com/hangout-mt-emily/hotel/singapore-sg.html
. Mata mathaka hatiyata 4 days 45000 une double room ekak.
mama nam hitiye meke. Room eka gattama shape. Wadiya option nam na. eth mara clean hoda place eka. Litttle india station ekata pain yanna puluwan.
https://www.agoda.com/hangout-mt-emily/hotel/singapore-sg.html
Fragrance Hotel - Pearl
Address: 21 Lorong 14 Geylang, Singapore 398961
Phone:+65 6842 7888
ලාබ ගොඩක් හොඳ Aljunied MRT ළඟ තැනක්