Singapore Hotel ekak kiyapanko

manju798

Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    macham amam sigapore yanawa wife ekka cheap hotels monada honda april yanne 4 days innawa, danna ekake dapanko. mata one city eke orchard nam hondai ganan athi neda?
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Machoo Mamath ekka hoyana ban. Hodama Station ekak lagin (MRT) hoyaganna eka. mama May wala yanawa Ubata labunoth Matath Kiyapan hode.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සින්ගාපුර් වල ඉතින් තනියෙන් යනවනම් hostel තමා ලාබම. වයිෆ් එක්ක යන නිස fragrance වගේ හොටෙල් චේන් එකක බලපන්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    Fragrance Hotel - Pearl

    Address: 21 Lorong 14 Geylang, Singapore 398961
    Phone:+65 6842 7888

    ලාබ ගොඩක් හොඳ Aljunied MRT ළඟ තැනක්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සින්ගාපුර් වල ඉතින් තනියෙන් යනවනම් hostel තමා ලාබම. වයිෆ් එක්ක යන නිස fragrance වගේ හොටෙල් චේන් එකක බලපන්.
    මම හිතුවා ඔයා සල්ලි කාරයෙක් කියලා. අපො ඔය හොස්ටල්ද ඉන්නේ. අපි නම් රිට්ස් කාල්ටන් ෆො සීසන් තමා..
     
    • Like
    Reactions: fakerandi

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතුවා ඔයා සල්ලි කාරයෙක් කියලා. අපො ඔය හොස්ටල්ද ඉන්නේ. අපි නම් රිට්ස් කාල්ටන් ෆො සීසන් තමා..
    වොඩ්කා සැරටම ගහලා වගේ. සල්ලි නැති උන් විතරක් නෙමෙයි හොස්ටල් ඉන්නේ. ෆො සීසන්ස් ලොකු හොටලයක්ද සින්ගාවල. සන්ටොසා අයිලන්ඩ් රෙසොට් එකේ ඉදන් ට්‍රැවලර්ස් ලොෆ්ට් හොස්ටල් එක දක්වා ඉදලා තියනව. සල්ලි නෙමෙයි වැදගත්.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    randu nowe mata help ekak deepanko mamath deparak gihilla thiyenawa ban ofz ekene mama danneth na ewage gana une gewanne meka mage private ekak ban
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    randu nowe mata help ekak deepanko mamath deparak gihilla thiyenawa ban ofz ekene mama danneth na ewage gana une gewanne meka mage private ekak ban
    දෙන්නෙක් යනවනම් හොස්ටල් ඉන්න එපා. ඊට ලාබයි හොටෙල්. අර මම කිව්ව එකේ උබ බැලුවද?
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    දෙන්නෙක් යනවනම් හොස්ටල් ඉන්න එපා. ඊට ලාබයි හොටෙල්. අර මම කිව්ව එකේ උබ බැලුවද?

    ow ban mama me eka balana gaman 10K per day hondai wage
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban mama me eka balana gaman 10K per day hondai wage
    ඒක ලාබයි. ගොඩක් ප්ලෙසස් තියනව උබල වැඩිම කැමති පැත්තෙන් ගානත් එක්ක බලහන්. සාමාන්ය ගානත් එක්ක ශේප්. hotel 81 එක නම් චටර් park hotel චේන් එකත් හොදයි.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Fragrence Hotel, Mayo Hotel, Hotel 88, Classique Hotel ekath 10k wage day ekata, arakata wada godak hodai, Fragrence hotel eke Lavender eka hodai wage, samanyayen 62 SGD wage, 6500K wage Lankawe mudalin.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Machan Hotel Boss ekat balapan. Rooms nam podi, eth mama yaddi gaana aduwatama tibbe eke. Apinam dawasama eliye idala nida ganna witharak awa nisa awulak na, eth uba wife ekka yana nisa case weida danne na :D :D. Mata mathaka hatiyata 4 days 45000 une double room ekak.

    Thawa Carlton hotel eketh hitya. Ekanam supiri, Uba single room ekak gatthoth eke beds dekak thiyanwa. but ganan. Mata 3 days 75000 wage giya. :(