වාහනේට මුල ඉදලම දාලා තිබ්බේ 10W-30.... මේ පාර service එකට අරන් ගියේ අයියා කෙනෙක්.... වැරදිලා 00W-20 දාලා......මොකක් හරි අවුලක් යයිද.... මාරු කරන්න වෙයිද......
වාහන ගැන දන්න අය උදවුවක් කරන්ඩො..... බුම්ප් එකක් හරි දීලා යන්න.....
වාහනේ මොකක්ද? මයිලේජ් එක මොකක්ද? කලින් දාපු ඔයිල් (බ්ර්රෑන්ඩ්) එක මොකක්ද? මේ පාර දාපු ඔයිල් එක මොකක්ද?
wahane mokadda?20 nan thin wediy.maru karanna
Yaris....35000...... Toyota oil තමා......
Yaris....35000...... Toyota oil තමා......
Engimak thiyanna wei
මචන් එහෙනම් වැඩේ අවුල්. යාරිස් එකකට 0W- 20 දාන එක රෙකමන්ඩ් කරන්න බෑ. 0W- 20 හයිබ්රඩ් වලට එන මල්ටිග්රේඩ් වෙස්කොසිටි එකක්. ඔයිල් එක තුනී වැඩී. ඉන්ජිම ඇතුලෙ ඔයිල් කම්ප්රෙශන් වෙනස් වෙනවා වෙස්කොසිටියත් එක්ක. ඒ වගේම ඉන්ජිමේ කොටස් ගෙවෙන්න බලයි තුනී වැඩි නිසා. සල්ලි බලන්නැතුව අළුතින් ඔයිල් මාරු කරලා දාහන්.
maru karanna mchn 20 thin wediy.
wahane mokadda?20 nan thin wediy.maru karanna
yeah maru karanna oni..
මාරු කරා නම් හොඳ වෙයි කියලා හිතෙනවා.. පොඩ්ඩක් අපේ වාහන වැඩ්ඩන්ගෙන් අහපන්..
![]()
bump
එන්ජින් එක ගෙවෙන්න ගෙවෙන්න තෙල් මට්ටම අඩු වෙනවා. ඒ ගෙවෙන ඉඩට තෙල් යන නිසා. තෙල් මට්ටම අඩු වෙනකම්, ඒ කියන්නේ එන්ජින් එක ගෙවෙනකම් 0W20 විතරයි දාන්න ඕනේ.. ඇයි උඹ මුල ඉඳන් 10W30 දැම්මේ...??? අන්න එතනයි ගැටළුව...
ela tq mcnla....
එන්ජින් එක ගෙවෙන්න ගෙවෙන්න තෙල් මට්ටම අඩු වෙනවා. ඒ ගෙවෙන ඉඩට තෙල් යන නිසා. තෙල් මට්ටම අඩු වෙනකම්, ඒ කියන්නේ එන්ජින් එක ගෙවෙනකම් 0W20 විතරයි දාන්න ඕනේ.. ඇයි උඹ මුල ඉඳන් 10W30 දැම්මේ...??? අන්න එතනයි ගැටළුව...
උඹේ ඇක්වා එකට රෙකමන්ඩ් කරලා තියෙන හින්ද 0W20 දාන එක හරි , නමුත් ICE ඔන්ලි වාහනවල Atmospheric Temp එකත් එක්ක විස්කොසිටි එක තීරණය කරන්නේ, මමත් දැනට 10,000km දුවල තියෙන වාහනේට මුල ඉඳන්ම දාන්නේ 10W30
නැ බන් රෙකමන්ඩ් කරලා තියෙන්නේ 10w-30 බන්.....
උපදේසයක් දියන් මචන් ....
උඹ ඕකෙන් කිලෝමීටර් 5000 විතර දුවනවානම් මාරු කරලා දාන්න, වාහනේ වැඩිය දුවන්නේ නැතුව මාස 6 න් නම් ඔයිල් චේන්ජ් කරන්නේ ඕක තිබ්බත් එච්චර අවුලක් නෑ, වැඩේ කියන්නේ විස්කොසිටි එක අඩු වෙනකොට එන්ජින් එකට හම්බෙන Protection එක අඩුයි metal-to-metal contact වෙන්න තියෙන ඉඩ වැඩියි ඉතිං ගෙවෙනවා වැඩියි.
මම උඹ වුණා නම් අනිවා මාරු කරගන්නවා ආයෙම 10W30 ට
ela mcn....tq wewa..... math krnn one....
ගිහිං මාරුකරගන්න මාරු කරගන්නකම් වාහනේ ගොඩක් හාඩ් දුවන්න එපා ශේප් එකේගිහිං මාරුකරගන්න