ayyo ada harima kammali. kawrut nadda?
aai ada kota nedda![]()
මම කොටා හන්දියෙත් බැලුවා කොටා නෑ වගේ.....
kota newe kawrut na wage. thread ekakwat na comment danna,![]()
kotata kawru hari karadaayak karalada dan na.![]()
ඔව්.... ඕකා ලොකු කතා කීවට හරි ළාමකයි... කරදරයක් කෙසේ වෙතත් අතවරයක්වත් කරල ද දන්නේ නෑ... පව්....
ada me petthe enna bari una dawasama meetin.










