ඔය අර ඇමසියා බං.......
සිරාම
උබ මචන් මේ කලින් ගිය වලිය promote කරනවා වගේ වැඩක්
වලින් පිට කට්ටිය ගනින්කෝ
Mr.tom වේ ඕන තරම් අය ඉන්නවා

උඹේ එකට සාපේක්ශව බලද්දි නං ලොකුයි තමා![]()
![]()




උබටනම් ලොකුවට තේරෙනව ඇති පරන ඒව යනකොට .අපි නම් බලන්නෙවත් නෑ පරන ඒව දිහා

Mewa Publicity ganna salli deela karawana weda.![]()

හැම තැනම පොරවල්ය
ලොරි ටෝක්ස් ගොඩවල්ය
හයි ක්ලාස් සිහලු ටික
පිට කහන හැටි මනලොල්ය
හුදෙක්ම විනෝදය සඳහා පමණි






පෙරේරලා එදා ඉඳන් කලේ බොරුවමය.
කෝච්චි අල්ලන් රෙප් හිඟා කෑ පෙරේරා ට්‍රිප් කොල්ලො සෙට් එකක් හැදුවාය.
උන්ගෙන් පොර වූ පෙරේරාව උන්ට එපා වී පන්නා දැමුවේය.
ඊට පස්සේ පෙරේරා සෙට් උනේ බැඳපු උන්ගේ සංගමේටය. උන් සංගමේ පෙරේරලාට තැනක් නැති වූ නිසා පෙරේරා හයි ක්ලාස් සෙට් එකක් හදාගත්තේය.
හයි ක්ලාස් සෙට් එක තවමත් චොර වෙමින් එලකිරියේ රඟමින් සිටින්නේය.
ඉතිහාසයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.
attha kiyapan umba ara muslim gamakma marapuexb... neda .hangila inne arakshwata neda hora gediya jatika viirayek ban umba

තේරෙන්න කියපන් බන් . උඹ පෙරේරාගේ හතුරෙක්ද? මිතුරෙක්ද?