වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ECO magula on unama accelerate karanna berida ban eka parata.. kadu wala yanakota ECO on wela eka parata accelerate karanna giyoth podi delay ekak tiyenawa wage mata denenawa ne

    img_02.jpg

    CVT . . . උබ පාගපු සැනින් ගියර් ratio එක වෙනස් වෙලා Accelerate වෙන්නේ නෑ...
    උපන් ගෙයි ලෙඩ.. ලෙඩ කිව්වට උපන් හැටි තමා...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    CVT . . . උබ පාගපු සැනින් ගියර් ratio එක වෙනස් වෙලා Accelerate වෙන්නේ නෑ...
    උපන් ගෙයි ලෙඩ.. ලෙඩ කිව්වට උපන් හැටි තමා...

    a unata ban thenne yanawane jet eka wage.. peguwa gaman giya.. dong gala..

    f52d79de795686.gif


    menna meke tiyena widiha thama wenne.. magula.. auto ekath oya wagema thama neh? hebei auto eka tharam paganna one ne meka yanna..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    At the same time, the system then corrects the driver’s unconscious, excessive acceleration when starting off and in other scenarios, making for accelerator operation that is better for fuel efficiency. For example, if the accelerator is suddenly applied when starting off, the system corrects this to gentle acceleration, curbing excessive fuel injection when starting off. This curbs wasteful fuel consumption by moderating the response to accelerator operation.

    Starting off kiyanne journey eka patan ganna kota ne :yes:

    Site walanam thyna figures ganna ba real world eke :D

    http://www.automobile-catalog.com/car/2002/2289530/nissan_bluebird_sylphy_20xj_g_package.html

    16.4 kmpl kiyala thiyenne 10-15 mode eke (10-15 mode test eke distance eka 4km/6km )
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    a unata ban thenne yanawane jet eka wage.. peguwa gaman giya.. dong gala..

    f52d79de795686.gif


    menna meke tiyena widiha thama wenne.. magula.. auto ekath oya wagema thama neh? hebei auto eka tharam paganna one ne meka yanna..

    තැන්නක යනකොට එන්ජින් එකේ ලෝඩ් එක වෙනස් වෙන්නේ නෑනේ.. ගියර් එකක් මාරු කරන්න ඕනි නෑ.. උබ ඇක්සලරේටර් එක පාගපු ගමන් ECU එකෙන් Fuel Quantity එක වෙනස් කරනවා..
    ඒත් කන්දක යනකොට එහෙම නෑ.. මැනුවල් එකක 4-5 ගිහින් කන්ද දැකල එක පාරට පෑගුවා කියල යන්නේ නෑනේ... ගියර් පහලට දාන්නම ඕනි.. CVT කියලත් වෙනසක් නෑ..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    තැන්නක යනකොට එන්ජින් එකේ ලෝඩ් එක වෙනස් වෙන්නේ නෑනේ.. ගියර් එකක් මාරු කරන්න ඕනි නෑ.. උබ ඇක්සලරේටර් එක පාගපු ගමන් ECU එකෙන් Fuel Quantity එක වෙනස් කරනවා..
    ඒත් කන්දක යනකොට එහෙම නෑ.. මැනුවල් එකක 4-5 ගිහින් කන්ද දැකල එක පාරට පෑගුවා කියල යන්නේ නෑනේ... ගියර් පහලට දාන්නම ඕනි.. CVT කියලත් වෙනසක් නෑ..

    :yes::yes: man hithuwe ledak kiyala :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nissan Patrol GRX 2015
    1st owner
    1 out of 7 fully loaded jeeps in SL
    Sunroof, Dual AC, Dual tank
    Leather electric seats,
    Navi system, Agent maintained
    Price negotiable

    17353459_783945408436586_13700546586002027_n.jpg

    17457886_783945368436590_8805392997447811752_n.jpg
    17309324_783945385103255_1191438549862143827_n.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ස්ලා platina 100 එක තරම් platina 125 හොද නෑ කියන්නේ අැයි? ගොඩක් අය කියන්නෙ ඉක්මනට එන්ජින් එකට කෙල වෙනවලු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Two tanks for expanded fuel capacity

    එක ලොකු ටැන්කියක් දාලා ඒකට මොනවත් වුනොත් කියලද වැඩි ආරස්සාවට 2ක් දාල තියෙන්නේ

    දෙකේම මුලු කැපෑසිටි එක කොචරක්ද?
     
    Status
    Not open for further replies.