campus eke reg eka negalama ynwa denm.. un karne aluthen ena unta kunuharpen bennala.. kellonta kunuharpa uganlla.. kolonta dena puluwan oma wda dena ekai. Unge adun glola digada kotda kiyla hoyna ekai.. govemnt cmpus wla sanskrutiya nan epama una..![]()
Horen video karala (Spycam ekakin wage) youtube/net eke dapan owa karwana anthare wes*ge puthalata kela welama yanna
Podi Silva - පොඩි සිල්වා;21382951 said:kohe campus
Horen video karala (Spycam ekakin wage) youtube/net eke dapan owa karwana anthare wes*ge puthalata kela welama yanna

eka aththa ban. eth spy cam aran video karanna amaruyi. adum galavanavane ban.
sabaragamuve campus eketh mama danna kellk innava. eki kiyanava epa una kiyla. Kella kiyanne na dunna RAg monavada kiyala . Eth balu RAG dila tiyanava. kollana vadiya kellonta habena RAG darunuyi.![]()
හොරෙන් video කරන්න ඕන නෑ ඕකට බැච් එකම එක මතේ ඉන්නවනම්.උන් කරන්නෙත් ඔය වැඩ වලින් වෙන අසරණකම ඊලට අව්රුද්දෙ එන උන්ගෙන් පොලියත් එක්ක ගන්න එක විතරයි.Horen video karala (Spycam ekakin wage) youtube/net eke dapan owa karwana anthare wes*ge puthalata kela welama yanna
දැන් එක මතයක් හදන එක කරන්ඩ අමාරුයි. එහෙනම් කරන්ඩ තිබ්බේ campus select උනහම campus යන්ඩ කලින් පිටින් ළමයි ටිකයි දෙමව්පියෝයි එකතු වෙලා සංවිධානය වෙන එක. එහෙම කරන එක වලක්වන්ඩ මේ සැරේ කපටි වැඩක් කළා(හැම සැරේම එහෙමද දන්නේ නෑ.) ළමයි campus එකට භාරගන්න දවසේ ළමයින්ටයි දෙමව්පියන්ටයි auditorium එකේ දේශනයක් තිබ්බා. ඒකෙ lecturers ල කිව්වේ මේ සැරේ නීති තදයි rag කලොත් හිරේ දානවා ඒ හින්ද rag නෑ කියල. student society එකේ ලොක්කා කථා කරලා කිව්වෙත් rag ඇත්තෙම නෑ කියලා. ඒ හින්ද දෙමව්පියොත් මේ සැරේ rag නෑ නීති තදයිනේ කියල ළමයි භාර දීල ගෙදර ගියා.හොරෙන් video කරන්න ඕන නෑ ඕකට බැච් එකම එක මතේ ඉන්නවනම්.උන් කරන්නෙත් ඔය වැඩ වලින් වෙන අසරණකම ඊලට අව්රුද්දෙ එන උන්ගෙන් පොලියත් එක්ක ගන්න එක විතරයි.
දැන් එක මතයක් හදන එක කරන්ඩ අමාරුයි. එහෙනම් කරන්ඩ තිබ්බේ campus select උනහම campus යන්ඩ කලින් පිටින් ළමයි ටිකයි දෙමව්පියෝයි එකතු වෙලා සංවිධානය වෙන එක. එහෙම කරන එක වලක්වන්ඩ මේ සැරේ කපටි වැඩක් කළා(හැම සැරේම එහෙමද දන්නේ නෑ.) ළමයි campus එකට භාරගන්න දවසේ ළමයින්ටයි දෙමව්පියන්ටයි auditorium එකේ දේශනයක් තිබ්බා. ඒකෙ lecturers ල කිව්වේ මේ සැරේ නීති තදයි rag කලොත් හිරේ දානවා ඒ හින්ද rag නෑ කියල. student society එකේ ලොක්කා කථා කරලා කිව්වෙත් rag ඇත්තෙම නෑ කියලා. ඒ හින්ද දෙමව්පියොත් මේ සැරේ rag නෑ නීති තදයිනේ කියල ළමයි භාර දීල ගෙදර ගියා.
සතියක් විතර පොඩි පොඩි ආතල් දීලා ඊට පස්සේ තමා ටික ටික දරුණු කළේ. ගොඩක් ළමයි ගෙවල් වලට කියන්නේ rag දරුණු නෑ කියල ගෙවල් වලින් බය වෙන හින්දා. ගොඩක් වෙලාවට එහෙම ගෙවල් වලට නොකියා ඉන්නේ දුර පළාත් වලින් ආපු හදීස්සියේ ගෙදර ගිහින් එන්ඩ බැරි ළමයි. උන් rag මග ඇරලා ගෙවල් වල ගිහින් එන්ඩ යන උන් එක්ක තරහයි. ඔය අතරේ rag වෙන්ඩ කැමති පිරිසකුත් ඉන්නවා (මොන හේතුවකටද මන්දා) උන් seniors ලට දීගෙන ඉන්නේ. ඒ හින්ද එක batch ඒකෙත් එකාට එකා නැති තත්වයක් දැන් තියෙන්නේ.
Mokkada huttoo cmps ekata gihin rag eka kanna barida, Pothee alila inna poth gullonta thama godak amaru wenne rag eka, eka aththa ban. eth spy cam aran video karanna amaruyi. adum galavanavane ban.
sabaragamuve campus eketh mama danna kellk innava. eki kiyanava epa una kiyla. Kella kiyanne na dunna RAg monavada kiyala . Eth balu RAG dila tiyanava. kollana vadiya kellonta habena RAG darunuyi.![]()

දැන් එක මතයක් හදන එක කරන්ඩ අමාරුයි. එහෙනම් කරන්ඩ තිබ්බේ campus select උනහම campus යන්ඩ කලින් පිටින් ළමයි ටිකයි දෙමව්පියෝයි එකතු වෙලා සංවිධානය වෙන එක. එහෙම කරන එක වලක්වන්ඩ මේ සැරේ කපටි වැඩක් කළා(හැම සැරේම එහෙමද දන්නේ නෑ.) ළමයි campus එකට භාරගන්න දවසේ ළමයින්ටයි දෙමව්පියන්ටයි auditorium එකේ දේශනයක් තිබ්බා. ඒකෙ lecturers ල කිව්වේ මේ සැරේ නීති තදයි rag කලොත් හිරේ දානවා ඒ හින්ද rag නෑ කියල. student society එකේ ලොක්කා කථා කරලා කිව්වෙත් rag ඇත්තෙම නෑ කියලා. ඒ හින්ද දෙමව්පියොත් මේ සැරේ rag නෑ නීති තදයිනේ කියල ළමයි භාර දීල ගෙදර ගියා.
සතියක් විතර පොඩි පොඩි ආතල් දීලා ඊට පස්සේ තමා ටික ටික දරුණු කළේ. ගොඩක් ළමයි ගෙවල් වලට කියන්නේ rag දරුණු නෑ කියල ගෙවල් වලින් බය වෙන හින්දා. ගොඩක් වෙලාවට එහෙම ගෙවල් වලට නොකියා ඉන්නේ දුර පළාත් වලින් ආපු හදීස්සියේ ගෙදර ගිහින් එන්ඩ බැරි ළමයි. උන් rag මග ඇරලා ගෙවල් වල ගිහින් එන්ඩ යන උන් එක්ක තරහයි. ඔය අතරේ rag වෙන්ඩ කැමති පිරිසකුත් ඉන්නවා (මොන හේතුවකටද මන්දා) උන් seniors ලට දීගෙන ඉන්නේ. ඒ හින්ද එක batch ඒකෙත් එකාට එකා නැති තත්වයක් දැන් තියෙන්නේ.

රැග් එක කවදාවත් නවත්තන්න බෑ lecturers ලගේ support එක නැතුව. ගොඩක් lecturersල කැමති rag එකට eka aththa ban. eth spy cam aran video karanna amaruyi. adum galavanavane ban.