මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.

පිස්සුද බන් බොන්න එපා..උබව එපා හින්දනේ උත්එක්ක ගියේ උබ බැන්දත් ඔය ගෑනි වෙන එකෙක් එක්ක යයි,දැන්ම ගැල උන එක ගැන සතුටු වෙයන්.
කවදාකවත් සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි ඔය කරල තියෙන්නේ,සමාව දීල උබ පසෙන් ගිහින් බැන්දයි කියපන්කෝ එකී මුලු ජිකිතකලෙටම උබෙල් පලි අරගෙන ජිවත් වෙයි..උත් එක්ක යන්න නොදුන්නට,එතකොට උබේ ජිවිතේ අපායක් වෙයි..
උබ දැන් බීලා බීලා විනසවෙලා හරි හමන් රස්සවකුත් සල්ලිත් සරීර සවුකයකුත් නැතිව ඒකි වෙන කොල්ලෙක් බැදලා පාරේ යනකොට උබව දැක්කොත් හිට්තයි මම මුව බැන්දනම් මටත් මේ දුකම තමයි කියලා..කවදකවත් කෙල්ලෙක් හිතන්නෙ නෑ අනේ මෙය මම හිදනේ මෙහෙම බිබී පිස්සු නටන්නෙ මෙය මට කොච්ච්ර ආදරේද කියලා? එහෙම හිතනවානම් කවදකවත් උබට ඔහොම කරන්නේ නෑ..
ඕකිට බැනලා ඔඅ මගුල නවත්තපන්,ඕකට සමාව දෙනවා කියන්නේ උබ බෙන්දට පස්සේ ගෑනි පිට ගියහම සමාව දීලා ගෙට ගන්නවා වගේ වැඩක් උබ ඒකට කැමතිනම් සමාව දියන්..
උබ හොදට ඉගෙන ගනින් හොද ජොබක් සෙට් කරහනින්..උබට දැන් කෙල්ලෝ එපා වෙලානේ තියෙන්නේ එක නිසා උබට දැන් කැපකරන්න කාලේ තියෙනවා..හොද වාහනයක් ගනින් පට්ට ගෙයක්හදපන්..කෙල්ලො නිකන්ම උබෙ පස්සෙන් එයි..උබ අදරේ කරන නෙමෙයි උබට ආදරේ කරන කෙල්ලෙක් කසාද බැදපන්..
උබ පට්ට කාර් එකකින් බැහැලා පාරේ යනකොට එකී උගේ කොල්ලත් එක්ක බයික් එකේ යනකොට උබව දැක්කහම හිතයි අපරාදේ මන් මූ එක්ක හිටියනම් කියලා..අන්න එදාට උබට ඔය රිදුනා වගේම එකිට ගොඩක් රිදෙයි..
ජයවේවා..