https://www.facebook.com/chathuranga.perera.357/posts/1788752821142105
ඇයි මේ ලංකාවෙ මිනිස්සු මෙහෙම කරන්නෙ ? කපුටු බොධියක් කපන්න විරුද්ද උන් පදුරට ගැහුවම දාහක් විසි වෙන රටේ අහින්සක සතෙක්ට නිදහසෙ ජිවත් වෙන්න බෑ.
Last edited:
ඇයි මේ ලංකාවෙ මිනිස්සු මෙහෙම කරන්නෙ ? කපුටු බොධියක් කපන්න විරුද්ද උන් පදුරට ගැහුවම දාහක් විසි වෙන රටේ අහින්සක සතෙක්ට නිදහසෙ ජිවත් වෙන්න බෑ.
ඊයේද කොහෙද නිවුස් වල තිබ්බ පින්නවල අලි අනාතාගාරෙත් හක්ක පටස් පාවිච්චි කරනවා කියලා![]()
ඕක නන් මහ කැරීම වැඩක් බන්...කොහොම දුකක් විඳිනවා ඇද්ද ඒ සත්තු...![]()
මැරුවත් එක පාරින් ඉවර වෙන්න කරන්න ඔනෙ. මෙ වගේ පකේ වැඩ කරන්නෙ පොන්නයෝම තමා. අනික මේ අලි පැටව් මරල මුන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ. ගහල ගති රටේ උන්ගෙ