හක්ක පටස්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,534
    17,542
    113
    Auckland
    17426140_1788752794475441_173441048206953838_n.jpg

    https://www.facebook.com/chathuranga.perera.357/posts/1788752821142105

    ඇයි මේ ලංකාවෙ මිනිස්සු මෙහෙම කරන්නෙ ? කපුටු බොධියක් කපන්න විරුද්ද උන් පදුරට ගැහුවම දාහක් විසි වෙන රටේ අහින්සක සතෙක්ට නිදහසෙ ජිවත් වෙන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: tewera

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සත්තු කරපු පව් මේ විදියට විදවනව.
    අපෙ රටේ එවුන් අලුතින් පව් රැස් කරගන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයේද කොහෙද නිවුස් වල තිබ්බ පින්නවල අලි අනාතාගාරෙත් හක්ක පටස් පාවිච්චි කරනවා කියලා :confused:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඇයි මේ ලංකාවෙ මිනිස්සු මෙහෙම කරන්නෙ ? කපුටු බොධියක් කපන්න විරුද්ද උන් පදුරට ගැහුවම දාහක් විසි වෙන රටේ අහින්සක සතෙක්ට නිදහසෙ ජිවත් වෙන්න බෑ.

    kathawe eththakuth thiyenawa. Oya wage jara weda karanne, bohoma sulutharayak. Me wage aparadawalata pramanawath daduwamak nethi ekath, thiyena neethi hari widiyakata kriyathmaka noviimath mewa sidda wenna hethu, mama hithanne.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඊයේද කොහෙද නිවුස් වල තිබ්බ පින්නවල අලි අනාතාගාරෙත් හක්ක පටස් පාවිච්චි කරනවා කියලා :confused:

    Search karaka ekak hoyagena thibba. Thiyanne kawda danne na.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,699
    1
    10,994
    113
    ඕක නන් මහ කැරීම වැඩක් බන්...කොහොම දුකක් විඳිනවා ඇද්ද ඒ සත්තු...:(:(:sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,542
    113
    Auckland
    ඕක නන් මහ කැරීම වැඩක් බන්...කොහොම දුකක් විඳිනවා ඇද්ද ඒ සත්තු...:(:(:sorry:

    මැරුවත් එක පාරින් ඉවර වෙන්න කරන්න ඔනෙ. මෙ වගේ පකේ වැඩ කරන්නෙ පොන්නයෝම තමා. අනික මේ අලි පැටව් මරල මුන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ. ගහල ගති රටේ උන්ගෙ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,699
    1
    10,994
    113

    මැරුවත් එක පාරින් ඉවර වෙන්න කරන්න ඔනෙ. මෙ වගේ පකේ වැඩ කරන්නෙ පොන්නයෝම තමා. අනික මේ අලි පැටව් මරල මුන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ. ගහල ගති රටේ උන්ගෙ

    ඔව් බන් කතා කරල වැඩක් නෑ....ඔය සත්තු කන දේවල් වලට නේ දාලා දෙනව කියන්නේ...කොහොම පවක්ද ඉතින් ඕකූන් කර ගනනේ...:angry::angry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඕක තහනම් කරන්න ඕන.ළග තියාගත්තොත් ලොකු දඩයක් ගහන්න නීති ගේන්න ඕන.අාණ්ඩුව බුදි.