ටිකක් පරණ ලැට්ටොප් එකක් ඕන. ගන්න තැනක් ගාණක් මොඩ්ල් එකක් එහෙම දන්න උන් ඇතුලට විස්ථාපනය වෙයව් හොඳ හිතින්.
සිඞහලු මේකයි. අළුත් ලැට්ටොප් නෙවි. වින්ඩෝස් එක්ස් පී වගේ දාලා අවුලක් නැතුව වැඩ කරගන්න පුලුවන් ලැට්ටොප් එකක් ඕන. පරන ගේම් (Motocross madness, Midtown madness, NFS, VF2, Duke 3D, etc) ප්ලේ වෙන එකක් තමයි ඕන කෙටියෙන්ම. Dell D620 වගේ එකක්.
ගන්න තැනක් කියහල්ලකො. උබලා ලඟ තියේද XP laptop?
විකුණනවද? ගාණ කීයද?
මරාලයක් නම් එපා.
වැඩ කරගන්න පුළුවන් එකක් අවුලක් නැතුව. Rs. 18000න් පල්ලැහැ වගේ ගන්න පුළුවන් වෙයිද?

ඕන එකක් අවුලක් නෑ බන්. ඔව් බැට්ටිය නම් හතේ හත වැදිලා ගොඩක් පරණ එව්වගේ. බැට්ටියක් දාගන්න හරි බැරියෑ එහෙම වුනොත්. හෙව්වට මේ වගේ එව්වා හම්බුන්නෑ බං. බලමු මේකේ ශොප් කරන උන් ලඟ නැතෑ මොනාහරි එක්ස්පී දාගත හැකි ලැප්ටොප් එකක්. ස්දුදියි මසන්. රෙප් + ඔබට.
පොතට දාගනින්.
HP, Samsung core 2 duo තියෙනවා ගණන් දාල නෑ. දැන් නිදි ඇති. හෙට දිහෑ කෝල් කල්ලා බලන්නම් මචන්. +
පොතට 