Paypal අවුලක්

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    paypal (Philippine) withdraw එකක් දැම්මා.. first withdraw එක.. pending වැටුනානේ... සාමාන්‍යයෙන් දවස් කීයෙන් වගේ ද එන්නේ ? 2-4 days යනවා කියල තමා paypal එකේ පෙන්වන්නේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    paypal (Philippine) withdraw එකක් දැම්මා.. first withdraw එක.. pending වැටුනානේ... සාමාන්‍යයෙන් දවස් කීයෙන් වගේ ද එන්නේ ? 2-4 days යනවා කියල තමා paypal එකේ පෙන්වන්නේ

    බය නැතුව ඉදපන් දවස් 5ක් ඇතුලත එනව. ආවම completed කියල වැටෙයි.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    කඩ්ඩ බැරි එකා;21388116 said:
    බය නැතුව ඉදපන් දවස් 5ක් ඇතුලත එනව. ආවම completed කියල වැටෙයි.

    ela balamu.. mage kalin pp eka limit una bn wd pending watila daws 3-4n wage... ekai baya
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    බලපන් මේ රටේ ඉන්න පක්ෂ විපක්ෂ දෙසපාලුවොට එක්කෙකුටවත් paypal withdraw ලංකාවට දෙන්නබැරි උනා
    ඔක්කොම ඉන්නේ කුහක ජරා ජාතියක් ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    සමහරුන්ට ඔහොම වෙනව මචං.. Account එකේ Issue එකක් නැත්නම් අනිවා ඕක දවස් 5ක 6ක ඇතුලත එනව...
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    බලපන් මේ රටේ ඉන්න පක්ෂ විපක්ෂ දෙසපාලුවොට එක්කෙකුටවත් paypal withdraw ලංකාවට දෙන්නබැරි උනා
    ඔක්කොම ඉන්නේ කුහක ජරා ජාතියක් ..

    නැ මචන් ලංකාව පැත්තෙන් දැන් හරි. ඒත් paypal තමයි ලංකාවට එන්න බැ කියන්නේ. උන්ට ලංකාව paypal යුසස්ලා මදිලු. ඒක තමා ඇත්ත කතාව. paypal බැරිනම් xoom.com යුස් කරන්න

    https://www.xoom.com/sri-lanka/bank-deposit-locations
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    නැ මචන් ලංකාව පැත්තෙන් දැන් හරි. ඒත් paypal තමයි ලංකාවට එන්න බැ කියන්නේ. උන්ට ලංකාව paypal යුසස්ලා මදිලු. ඒක තමා ඇත්ත කතාව. paypal බැරිනම් xoom.com යුස් කරන්න

    https://www.xoom.com/sri-lanka/bank-deposit-location[SIZE="3"]s

    Macho PayPal customer care eken ahwama kiyanne srilankan government and central bank eke awlk nisa kiyala . Ubata kawda mehema kiwwe [/SIZE]