paypal (Philippine) withdraw එකක් දැම්මා.. first withdraw එක.. pending වැටුනානේ... සාමාන්‍යයෙන් දවස් කීයෙන් වගේ ද එන්නේ ? 2-4 days යනවා කියල තමා paypal එකේ පෙන්වන්නේ
same here. card eka verify kalada![]()
කඩ්ඩ බැරි එකා;21388116 said:බය නැතුව ඉදපන් දවස් 5ක් ඇතුලත එනව. ආවම completed කියල වැටෙයි.
බලපන් මේ රටේ ඉන්න පක්ෂ විපක්ෂ දෙසපාලුවොට එක්කෙකුටවත් paypal withdraw ලංකාවට දෙන්නබැරි උනා
ඔක්කොම ඉන්නේ කුහක ජරා ජාතියක් ..
isellama dawas 3-7 days yanawa. 3n serayak karata passe. shanika enawa.
සමහරුන්ට ඔහොම වෙනව මචං.. Account එකේ Issue එකක් නැත්නම් අනිවා ඕක දවස් 5ක 6ක ඇතුලත එනව...
නැ මචන් ලංකාව පැත්තෙන් දැන් හරි. ඒත් paypal තමයි ලංකාවට එන්න බැ කියන්නේ. උන්ට ලංකාව paypal යුසස්ලා මදිලු. ඒක තමා ඇත්ත කතාව. paypal බැරිනම් xoom.com යුස් කරන්න
https://www.xoom.com/sri-lanka/bank-deposit-location[SIZE="3"]s