Ebay badu ko?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මගෙත් එහෙමයි බන්.. හැබැයි අපේ පැත්තේ පොස්ට් ඔෆිස් එක ගැන සැකයක් තියෙනවා මුන් කැරි කමට සෙට් එකක්ම එනකන් ඉඳලා ගෙනත් දෙනවද කොහෙද බන් ගෙදට්ට ගෙනත් දෙද්දී අයිටම් 3-4 ගෙනත් දෙන්නේ වෙන වෙන දවස් වල දාපු :frown::frown::frown:

    habai mage podi podi item tikak nm awa.:cool:
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,899
    113
    Singapore Post 9-14 days enawa. China Post Registered Mail godak parakkui dan. China Post Small Packet ewa 1 month wadiya yanawa.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    71502671.jpg