දැන් බොලාගේ උණ සනීප ද?
වැඩිහිටි කාන්තාවන් ඇසුරු කලාම ඔය වගේ දේවල් වෙනවා....
beheth gattha poddak adui,kanna beha mulu egma ridenawa
දැන් බොලාගේ උණ සනීප ද?
වැඩිහිටි කාන්තාවන් ඇසුරු කලාම ඔය වගේ දේවල් වෙනවා....
අපිට නං රිදෙන්නේ නෑ පුටා....බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි.
![]()
රිදෙයි

බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි.
![]()
රිදෙයි

වෛරස් එකක කුකුළෝ....beheth gattha poddak adui,kanna beha mulu egma ridenawa
සොහාන් උඹ බාබකිව් නේද කරනව කිව්වේ?සොහොන;21391952 said:මහේන් විරාජ් නලින් අයියා UDSCසෙට් එකවම ගොඩක් මතක් වෙනවා බන්
කාලය අඩුකම නිසා 2 පාර සෙට් වෙන එකත් නැවතුනා
ANIWAREN දෙසැම්බර් කිට්ටු වෙලා අයෙමත් මොනවාහරි කරමු ක්රිකට් මැචි එකක් කරොත් වඩා හොදයි
ගිය පාර මැචි එකත් මිස් වුනා
වෛරස් එකක කුකුළෝ....
හොද වෙනකං අට්ටැක්ටරේ ස්ටාර්ට් නොකර හිටු....

බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි.
![]()
රිදෙයි

beheth gattha poddak adui,kanna beha mulu egma ridenawa


මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි.![]()
oka nm koraganna beri wei okataවෛරස් එකක කුකුළෝ....
හොද වෙනකං අට්ටැක්ටරේ ස්ටාර්ට් නොකර හිටු....




සොහාන් උඹ බාබකිව් නේද කරනව කිව්වේ?
මොනවද දාන මැරිනේෂන් රෙසිපිය...
පොඩ්ඩක් කියහං අළුත් දෙයක් තියනව දෙන්න...

