Hard Talk with blue_in_rio

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,724
    4,323
    113
    දැන් බොලාගේ උණ සනීප ද? :confused:
    වැඩිහිටි කාන්තාවන් ඇසුරු කලාම ඔය වගේ දේවල් වෙනවා.... :yes:

    beheth gattha poddak adui,kanna beha mulu egma ridenawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry::sorry: බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි. :rofl::rofl:

    රිදෙයි :P:P
    අපිට නං රිදෙන්නේ නෑ පුටා....
    මොකද උඹලට ආතල් දෙන්න වෙන තරමේ පික්සු කෙලින්න වෙන විදියට රතු කටු කුඩු වෙලා, කන් සාක්කු වලට වැටෙන්න බොන්නේ නැති නිසා.....

    බයිට් විතරක් කන උන්ට, කෑවට පස්සේ, තනි ඉරට, දවස් හතක්, පාට හතකින්, ඉදගන්න පමාවෙන්, ස්ප්‍රේ එක වගේ බඩ පල..........:angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහේන් විරාජ් නලින් අයියා UDSCසෙට් එකවම ගොඩක් මතක් වෙනවා බන්

    කාලය අඩුකම නිසා 2 පාර සෙට් වෙන එකත් නැවතුනා

    ANIWAREN දෙසැම්බර් කිට්ටු වෙලා අයෙමත් මොනවාහරි කරමු ක්‍රිකට් මැචි එකක් කරොත් වඩා හොදයි

    ගිය පාර මැචි එකත් මිස් වුනා
     
    • Like
    Reactions: blue_in_rio

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;21391952 said:
    මහේන් විරාජ් නලින් අයියා UDSCසෙට් එකවම ගොඩක් මතක් වෙනවා බන්

    කාලය අඩුකම නිසා 2 පාර සෙට් වෙන එකත් නැවතුනා

    ANIWAREN දෙසැම්බර් කිට්ටු වෙලා අයෙමත් මොනවාහරි කරමු ක්‍රිකට් මැචි එකක් කරොත් වඩා හොදයි

    ගිය පාර මැචි එකත් මිස් වුනා
    සොහාන් උඹ බාබකිව් නේද කරනව කිව්වේ?
    මොනවද දාන මැරිනේෂන් රෙසිපිය...
    පොඩ්ඩක් කියහං අළුත් දෙයක් තියනව දෙන්න...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,724
    4,323
    113
    වෛරස් එකක කුකුළෝ....
    හොද වෙනකං අට්ටැක්ටරේ ස්ටාර්ට් නොකර හිටු....

    me dawas wala ath wath tiyanne hitenne naeha,pereda nam amaruwen eka watayak pedda
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ.. කාළෙකට පස්සේ හාඩ් ටෝක් :D
    blue_in_rio මගේ වයසෙම හොද මිත්‍රයෙක්. විස්තර දැනගන්න ලැබීම සතුටක්.
     
    • Like
    Reactions: blue_in_rio

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :sorry::sorry: බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි. :rofl::rofl:

    රිදෙයි :P:P

    bageta wedila, Cordial ebulai, sprite hodai vodka walata kiwuwa wage athal seen da?

    Ride
    i:dull:
     
    blue_in_rio

    Well-known member
  • beheth gattha poddak adui,kanna beha mulu egma ridenawa

    මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්‍රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. :rolleyes::rolleyes:
     
    BEHET GATTHA MACHAN,ELI WENAM EHERAL HITIYE ANGA RIDENAWA,KOTTHA MALLI,SAMAHAN OKKOMA BIWWA BAN GODA DAAGANNA BERI UNA
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහාන් උඹ බාබකිව් නේද කරනව කිව්වේ?
    මොනවද දාන මැරිනේෂන් රෙසිපිය...
    පොඩ්ඩක් කියහං අළුත් දෙයක් තියනව දෙන්න...

    වැඩි දෙයක් නැ :no:

    TNADURI මික්ස් පැකට් එකක් දාලා හොදට අනනවා ලුණු ගම්මිරිස් දලා හොදට අනනවා පස්සේ බලලා සොයා සෝස් ටිකකුත් දානවා

    මේ සේරම ටික මිශ්‍රණය ෆිරිජ් එකේ දානවා පැය 6

    පස්සේ පැය 6 කින් පස්සේ මස් ටික වතුර ටිකක් දාලා ගානට තම්බනවා මොකද BBQ එක එලියට දාද්දි එතකොට ටක් ගාලා ඉල්ලන පරක්කුවට දෙන්න පුලුවන්

    මේ දවස් ටිකේ මේ වාගේ කුකුල්ලු 12 දාන්න පුළුවන් මැෂිමක් හොයනවා කවුරු හරි වැඩේ කරන එකෙක් ව දන්නවා නම් කියන්න :D

    old-hickory-ng3.jpg