මගේ හොඳම යාලුවෙක්, මං ගැන හොඳ කියනකොට, හිතාගන්න බැරි අමුතු බයක් දැනෙන්නේ මට විතරද ?![]()


බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත්ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...
අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ![]()

ටැන්කූ අයියා 



බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත්ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...
අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ![]()
eya kellekda?![]()




බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත්ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...
අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ![]()
අනා, Cute commentටැන්කූ අයියා
මැරිය වේසි![]()


මම මැරිනේෂන් රෙසිපියක් දෙන්නං උඹට. ජැමෙයිකන් ජර්ක්. හදලා තියා ගන්න පුළුවන්. තම්බන්න එපා කලින්. මොකද එතකොට රහ යනවා. පුළුවන් නං මයික්රොෙවේව් එකක්ට දාල විනාඩි 10ක් ගහපං. රහ යන්නේ නෑ.
මම උඹට අරක පීඑම් කරන්නං.ජාති නං ටිකක් ඕනබට්, පට්ට රහයි. ටිකක් ගාන වැඩියෙන් උනත් දෙන්න පුළුවන්. වැඩියෙන් බිස්නස් වෙනව නං එච්චර නේ බං....
මම මැෂිමක් හොයන්නං....
රෝස්ටින්ග් මැෂින් වලට කරන්ට් එක නං යනව කුකුලෝ අම්බානක් ඈ....

පල යන්න.. පව් කියල බොරුවට හොද කිව්වට තෝ අමුම අමු කුපාඩිය කියල මම නෙ දන්නෙ..![]()


ganan aduyi ne. ape gewal gawa tibba kukula 790y. bagayak 390y. ammo gini ganan. api genawa dwasak kettu kukulek. aya gaththe na. dan eka bankoloth wela. kade wahala. unge machine tika wikkada dan na.
![]()

කිනම් දිස්ත්රික්කයකද තියෙන්නෙමෙවර අවුරුද්දට දාන party එක blue in rio මහතාගේ නිවසේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.ඔබ සැමගේම සහභාගිත්වයෙන් මෙය පැවැත්වීම ඒ මහතාගේ අපේක්ෂාවයි .

මෙවර අවුරුද්දට දාන party එක blue in rio මහතාගේ නිවසේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.ඔබ සැමගේම සහභාගිත්වයෙන් මෙය පැවැත්වීම ඒ මහතාගේ අපේක්ෂාවයි .




කිනම් දිස්ත්රික්කයකද තියෙන්නෙ![]()
අනා, Cute commentටැන්කූ අයියා
මැරිය වේසි![]()


සන්තෝසයි 
eya kellekda?![]()
ඔව් 


ප. ලි.
සියලුම අවුරුදු ක්රීඩා පැවැත්වෙන අතර සහභාගි වන සියලු දෙනා hacker t මහතා,hmv මහතා,නැත්නම් මා අමතන්න.අනුශාසක dj gamaya...lol

ado patta wadasatahanak neh,kalekin awe, rio umba boruth kiyanawa...

සොහොන;21392345 said:මෙහෙමයි පිටින් කුකුල්ලෝ ගෙනත් කරන්න ගිටෝත් වැඩේ අවුල්
මගේ වැඩේට කුකුල්ලු සේරම අපේම ෆාම් වලින් එනවා
එකයි අපිට හිතෙන ගණන් වලට දෙන්න පුළුවන්
ඔය ගණන් වැඩි එකයි කඩේ කුලියත් දාල වෙන්න ඇති සුවර් එකටම![]()

eka thama. ganan wadi nisa kawrut ganne na man hithane.